Sarasawiye Ra Lyrics
by HR Jothipala
“Sarasaviye rae nisansalae” (සරසවියේ රෑ නිසංසලේ): Sarasawiye Ra (සරසවියේ රෑ) lyrics, a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Sarasaviye rae, and in Sinhala it is සරසවියේ රෑ ගී පද.
| SONG | Sarasawiye Ra |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 15 |
| UPDATED |
Sarasawiye Ra Lyrics Singlish
Sarasaviye rae nisansalae
Oba nidana podi yahan gaebae
Mandaalokaya durin paenae
Giniyam giyi vaetak vagae.....
Senakadagalapura apamana giri kulu
Apa ven karana pavuru vilasena
Murakaaval baenda kaluvara maha rae
Handanava maeni tani vu maa sitha.....
Peraadeniye pushpa udyanae
Saethapena kusumaka manda manda sulangak
Mahaveli diyarali vinivida paa vi
Obae suvanda sae maa langa daevatae.....සරසවියේ රෑ ගී පද
සරසවියේ රෑ නිසංසලේ
ඔබ නිදනා පොඩි යහන් ගැබේ
මන්දාලෝකය දුරින් පෙනේ
ගිනියම් ගියි වැටක් වගේ.....
සෙංකඩගලපුර අපමණ ගිරි කුළු
අප වෙන් කරනා පවුරු විලාසෙන්
මුරකාවල් බැඳ කළුවර මහ රෑ
හඬනවා මෙනි තනි වූ මා සිත.....
පේරාදෙණියේ පුෂ්ප උද්‍යානේ
සැතපෙන කුසුමක මඳ මඳ සුළඟක්
මහවැලි දියරැළි විනිවිද පා වී
ඔබේ සුවඳ සේ මා ළඟ දැවටේ.....Performances of Sarasawiye Ra
Cover versions, live performances, and reality-show contestant performances of “Sarasawiye Ra” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sarasawiye Ra LyricsSarasawiye Ra Lyrics Englishසරසවියේ රෑසරසවියේ රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics

