Duhul Meedume Sihil Maruthe Lyrics by HR Jothipala
Duhul Meedume Sihil Maruthe (දුහුල් මීදුමේ සිහිල් මාරුතේ) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Sarath De Alwis. This page presents the Duhul Meedume Sihil Maruthe lyrics in Sinhala script (දුහුල් මීදුමේ සිහිල් මාරුතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duhul Meedume Sihil Maruthe |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Sarath De Alwis |
| VIEWS | 30 |
| UPDATED |
Duhul Meedume Sihil Maruthe Lyrics
Duhul midume sihil marute
Nadi nimnaye ruwak innawa
E rupa nari hidi neth aran
Numbe nari gena hangum mathwemin
Mata tama seethai mage raththaran......
Gasa wata karana me mal pipuna
Athu iti seduna hema dawase
Ai ada wage pera kawada ho
Visithuru naththe me piyase
Mihiri kurullo aday genawae
Pem kava liwawu potha apage
Sasale sitha ma ai e mihire......
Nimal nilwala semin langwela
Ratawan andiyi wala mandale
Kawurunda andune ewan ru thulin
Eya mada nahene obai e landun
Mata tama seethai mage raththaran......
Paduma kumari pathma wane hi
Me lassana pera nahe dutuwe
Mitiya wathehi diya ali atharin
Apa me lesa pera nae baluwe
Angili agin ho panina pawan hi
Inna epa oba mata nodanei
Sasale sitha ma ai e mihire......දුහුල් මීදුමේ සිහිල් මාරුතේ ගී පද
දුහුල් මීදුමේ සිහිල් මාරුතේ
නදී නිම්නයේ රුවක් ඉන්නවා
ඒ රූප නාරී හිඳී නෙත් ඇරන්
නුඹෙ නාරි ගේන හැඟුම් මත්වෙමින්
මට තාම සීතයි මගේ රත්තරන්......
ගස වට කරනා මේ මල් පිපුණා
අතු ඉති සැදුණා හැම දවසේ
ඇයි අද වාගේ පෙර කවදා හෝ
විසිතුරු නැත්තේ මේ පියසේ
මිහිරි කුරුල්ලෝ අදයි ගෙනාවේ
පෙම් කව ලියවූ පොත අපගේ
සසැලේ සිත මා ඇයි ඒ මිහිරේ......
නිමල් නිල්වලා සෙමින් ළංවෙලා
රටාවන් අඳියි වලා මංඩලේ
කවුරුන්ද ඇඳුණේ එවන් රූ තුළින්
එය මාද නැහැනේ ඔබයි ඒ ළඳුන්
මට තාම සීතයි මගේ රත්තරන්......
පදුම කුමාරී පත්ම වනේ හී
මේ ලස්සන පෙර නැහැ දුටුවේ
මිටියාවතෙහී දිය ඇලි අතරින්
අප මේ ලෙස පෙර නෑ බැලුවේ
ඇඟිලි අගින් හෝ පනින පවන් හී
ඉන්න එපා ඔබ මට නොදැනී
සසැලේ සිත මා ඇයි ඒ මිහිරේ......Related Songs and Tags
Duhul Meedume Sihil Maruthe LyricsDuhul Meedume Sihil Maruthe Lyrics Englishදුහුල් මීදුමේ සිහිල් මාරුතේදුහුල් මීදුමේ සිහිල් මාරුතේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsSarath De Alwis ComposerAjantha Ranasinghe Lyricist