Epa Unath Heta Lyrics
by HR Jothipala
“Epa wunath heta one vei” (එපා වුණත් හෙට ඕනෑ වෙයි), Epa Unath Heta (එපා වුණත් හෙට) lyrics: a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Epa wunath, and in Sinhala it is එපා වුණත් හෙට ගී පද.
| SONG | Epa Unath Heta |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs |
| VIEWS | 37 |
| UPDATED |
Epa Unath Heta Lyrics Singlish
Epa wunath heta one vei
Navoth oyata taraha hitei
Adambara vi thevenna vei
Ov anda norok vi hitinna vei
Hitha matha me kiyanne ma
O...O.. Thushara.....//
Anak gunak nathi kamin lowe
Deno dahak karadare vate
Vilak gala heta gangak sade
Kuda palen maha gahak vare
Anak gunak //
Ov ovva honda nae angata gun nae
Genunge nuvane hati
Paninna pera issella
Dura diga hitha balanne
Munath ekkala taraha vela
Ai nahaya kapagenna inne
Ov ovva ....
Epa wunath....එපා වුණත් හෙට ගී පද
එපා වුණත් හෙට ඕනෑ වෙයි
නාවොත් ඔයාට තරහ හිතෙයි
ආඩම්බර වී තැවෙන්න වෙයි
ඔව් අඬා නොරොක් වී හිටින්න වෙයි
හිතා මතා මේ කියන්නෙ මා
ඕ...ඕ.. තුෂාරා.....//
අණක් ගුණක් නැති කමින් ලොවේ
දෙනෝ දහක් කරදරේ වැටේ
විලක් ගලා හෙට ගඟක් සැදේ
කුඩා පැලෙන් මහ ගහක් වැරේ
අණක් ගුණක් //
ඔව් ඔව්ව හොඳ නෑ ඇඟට ගුණ නෑ
ගෑණුන්ගේ නුවණේ හැටී
පනින්න පෙර ඉස්සෙල්ලා
දුර දිග හිතා බලන්නේ
මූණත් එක්කලා තරහා වෙලා
ඇයි නහය කපාගෙන ඉන්නේ
ඔව් ඔව්වා ....
එපා වුණත්....
Performances of Epa Unath Heta
Cover versions, live performances, and reality-show contestant performances of “Epa Unath Heta” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Epa Unath Heta LyricsEpa Unath Heta Lyrics Englishඑපා වුණත් හෙටඑපා වුණත් හෙට ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics


