Lusi Lusi None Lyrics by HR JothipalaMilton Perera
Lusi Lusi None (ලුසී ලුසී නෝනේ) is a Sinhala song sung by HR Jothipala and Milton Perera. This page presents the Lusi Lusi None lyrics in Sinhala script (ලුසී ලුසී නෝනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lusi Lusi None |
|---|---|
| SINGER | HR Jothipala, Milton Perera |
| VIEWS | 26 |
| UPDATED |
Lusi Lusi None Lyrics
Lusi Lusi none mage Lisi none
Monawada one kiya diyalla
Lai lai none podi somi none
Mangala kaale ibe ewlla
Lassana lamissiyan e wagema gatissiyan
Dakkama mahansi yado
As deka pahantire - adareta kanthi we
Hadawatha kandamak do
Papuata pawan salai - mulu gamema magul geyai
Ne kisi dukath danenne
Depalata amurthayai - jeewithema swargayai
Dan api winoda wanneලුසී ලුසී නෝනේ ගී පද
ලුසී ලුසී නෝනේ මගේ ලිසී නෝනේ
මොනවද ඕනේ කියා දියල්ලා
ලයි ලයි නෝනේ පොඩී සොමී නෝනේ
මංගල කාලේ ඉබේ ඇව්ල්ලා
ලස්සන ලමිස්සියන් ඒ වගේම ගැටිස්සියන්
දැක්කම මහන්සි යාදෝ
ඇස් දෙක පහන්තිරේ - ආදරේට කාන්ති වේ
හදවත කාන්දමක් දෝ
පපුවට පවන් සළයි - මුළු ගමේම මගුල් ගෙයයි
නෑ කිසි දුකත් දැනෙන්නේ
දෙපළට අමුර්තයයි - ජීවිතේම ස්වර්ගයයි
දැන් අපි විනෝද වන්නේ
Related Songs and Tags
Lusi Lusi None LyricsLusi Lusi None Lyrics Englishලුසී ලුසී නෝනේලුසී ලුසී නෝනේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics