Adarayen Wen Weela Lyrics
“Adarayan ven veela ma taniyen mehi daala” (ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා): Adarayen Wen Weela (ආදරයෙන් වෙන් වීලා) lyrics, a Sinhala heartbreak song sung by Anjalin Gunathilaka and HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Adarayan ven, and in Sinhala it is ආදරයෙන් වෙන් වීලා ගී පද.
| SONG | Adarayen Wen Weela |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| CATEGORY | Heart Break |
| VIEWS | 46 |
| UPDATED |
Adarayen Wen Weela Lyrics Singlish
Adarayan ven veela ma taniyen mehi daala
Adarayan math veela ma taniyen mehi daala
Yanna epa maga herala me raaye
Hinahaddi pem paala oba eddi atha deela
Yanne kese pitupaala me raaye
Neth penava nam hith penava nam
Rase dannava nam nisi kaale me nam
E suba mohotin ai ela nolabanne
Adarayan ven veela ma taniyen mehi daala
Yanna epa maga herala me raaye
Neth penenavamai hith thiyenavamai
Rase dannavamai nisi kaale mekai
Ma gini dallaki madde avilenne
Adarayan ven veela ma taniyen mehi daala
Yanna epa maga herala me raaye
(E ginna nivala mada seetha gewala
Ma inna adila piliganna bandila)...//
Ekama raayaka mulu jeevithayata aeththe
Adarayan ven veela ma taniyen mehi daala
Yanna epa maga herala me raaye
Hinahaddi pem paala oba eddi atha deela
Yanne kese pitupaala me raayeආදරයෙන් වෙන් වීලා ගී පද
ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
ආදරයෙන් මත් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ
හිනැහෙද්දී පෙම් පාලා ඔබ එද්දී අත දීලා
යන්නේ කෙසේ පිටුපාලා මේ රැයේ
නෙත් පේනවා නම් හිත් පේනවා නම්
රසේ දන්නවා නම් නිසි කාලේ මේ නම්
ඒ සුබ මොහොතින් ඇයි ඵල නොලබන්නේ
ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ
නෙත් පෙනෙනවාමයි හිත් තියෙනවාමයි
රසේ දන්නවාමයි නිසි කාලේ මේකයි
මා ගිනි දැල්ලකි මැද්දේ ඇවිලෙන්නේ
ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ
(ඒ ගින්න නිවලා මද සීත ගෙවලා
මා ඉන්න ඇදිලා පිළිගන්න බැඳිලා)...//
එකම රැයක මුළු ජිවිතයට ඇත්තේ
ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ
හිනැහෙද්දී පෙම් පාලා ඔබ එද්දී අත දීලා
යන්නේ කෙසේ පිටුපාලා මේ රැයේPerformances of Adarayen Wen Weela
Cover versions, live performances, and reality-show contestant performances of “Adarayen Wen Weela” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adarayen Wen Weela LyricsAdarayen Wen Weela Lyrics Englishආදරයෙන් වෙන් වීලාආදරයෙන් වෙන් වීලා ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics

