Jaya Mangalam Suba Mangalam Lyrics by HR Jothipala
Jaya Mangalam Suba Mangalam (ජය මංගලම් සුභ මංගලම්) is a Sinhala song sung by HR Jothipala. This page presents the Jaya Mangalam Suba Mangalam lyrics in Sinhala script (ජය මංගලම් සුභ මංගලම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jaya Mangalam Suba Mangalam |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 19 |
| UPDATED |
Jaya Mangalam Suba Mangalam Lyrics
(Jaya Mangalama Subha Mangalama Yuga Jeevithe Vaasanaa
Pem Sihina Eliwee Siyallen Piree Pipewaa Paethum Mal Sina...//)
Yahatin Vaasa Vee Daasa Se Maa Lang Vee
Mandaakiniye Madahaasa Se Nangwaa Pabaa Kaen Sadaa
Jaya Mangalama Subha Mangalama Yuga Jeevithe Vaasanaa
Pem Sihina Eliwee Siyallen Piree Pipewaa Paethum Mal Sina...
Gimhaane Men Seethe Sansun Salasaa Sadaa Kal
Pudaalaa Samboga Sampath Aranee Puraa Mal
Pemwantha Landunta Mal Hee Wadee Mal Saraage
Ho Ho.. Langwewaa Subha Yoga Muduwe Baendee Pushpa Raage
Haa Haa.. Yahatin Vaasa Vee Daasa Se Maa Lang Vee
Jaya Mangalama Subha Mangalama Yuga Jeevithe Vaasanaa
Pem Sihina Eliwee Siyallen Piree Pipewaa Paethum Mal Sina
(Paetalenne Sulangille Siyumelle Vitadee Situ Se
Genayanna Saenisille Ranuhille Vethatai Paethee Se...//)
Haa Haa Haa.. Hardee Pujasane Sihinaye Dev Rajinee
(Jaya Mangalama Subha Mangalama Yuga Jeevithe Vaasanaa
Pem Sihina Eliwee Siyallen Piree Pipewaa Paethum Mal Sina...//)
Yahatin Vaasa Vee Daasa Se Maa Lang Vee
Mandaakiniye Madahaasa Se Nangwaa Pabaa Kaen Sadaa
Jaya Mangalama Subha Mangalama Yuga Jeevithe Vaasanaa
Pem Sihina Eliwee Siyallen Piree Pipewaa Paethum Mal Sinaජය මංගලම් සුභ මංගලම් ගී පද
(ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සිහින එළිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා...//)
යහතින් වාස වී දෑස සේ මා ලං වී
මන්දාකිණියේ මදහාස සේ නංවා පබා කැන් සදා
ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සිහින එළිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා...
ගිම්හානෙ මෙන් සීතේ සන්සුන් සලසා සදා කල්
පුදාලා සම්බෝග සම්පත් අරණේ පුරා මල්
පෙම්වන්ත ළන්ඳුන්ට මල් හී වැදී මල් සරාගේ
හෝ හෝ.. ලංවේවා සුභ යෝග මුදුවේ බැඳී පුෂ්ප රාගේ
හා හා.. යහතින් වාස වී දෑස සේ මා ලං වී
ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සිහින එළිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා
(පැටලෙන්නෙ සුළඟිල්ලේ සියුමැල්ල විටදී සිතු සේ
ගෙනයන්න සැනසිල්ලේ රනුහිල්ලෙ වෙතටයි පැතූ සේ...//)
හා හා හා.. හර්දේ පුජාසනේ සිහිනයේ දෙව් රැජිනේ
(ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සිහින එළිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා...//)
යහතින් වාස වී දෑස සේ මා ලං වී
මන්දාකිණියේ මදහාස සේ නංවා පබා කැන් සදා
ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සිහින එළිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනාPerformances of Jaya Mangalam Suba Mangalam
Cover versions, live performances, and reality-show contestant performances of “Jaya Mangalam Suba Mangalam” on YouTube.
Cover Versions · 7
▶CoverJaya Mangala Gatha - ජය මංගලම් සුභ මංගලම්Olu Style
▶CoverJaya Mangalam Suba Mangalam.Cover by Jenu Milan & Kingsley Peiris / ජය මංගලම් සුභ මංගලම්RoshanBandara CF
▶CoverJaya Mangalam Suba Mangalam - Hr Jothipalajothigeelk
▶Coverජය මංගලම් සුභ මංගලම් | sunshine with kinsley periesRed Tv
▶CoverJaya Mangalam Suba Mangalam (ජය මංගලම් සුභ මංගලම්)Diyatha Tv LIVE
▶Coverජය මංගලම්. සුභ මංගලම් ගීතය. sinhala video songsworld of Sri lanka
▶Coverජය මංගලම් සුභ මංගලම්Ishu bro
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jaya Mangalam Suba Mangalam LyricsJaya Mangalam Suba Mangalam Lyrics Englishජය මංගලම් සුභ මංගලම්ජය මංගලම් සුභ මංගලම් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics