Wenathaka Yanna Giya Lyrics by HR Jothipala
Wenathaka Yanna Giya (වෙනතක යන්න ගියා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Wenathaka Yanna Giya lyrics in Sinhala script (වෙනතක යන්න ගියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wenathaka Yanna Giya |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 27 |
| UPDATED |
Wenathaka Yanna Giya Lyrics
Venathaka yanna giya muladi athadila,
Kohomada inne oya
Mage hitha ridavala
Mage hitha ridavala
Rakagena hidi kiya
Hemadamat hithu hinda
Kulundul hithin negunu
Senehasa obahata banda
Senehasa mama banda
Dannam oya mage
Dannam oya mage
Hadavatha sadahata binda
Kohomada inne oya
Mage hitha ridavala
Mage hitha ridavala
Nithiye yadam walin
Hadavatha banda thabanu epa
Nithiye yadam walin
Hadavatha banda thabanu epa
Kasiyye balaya nisa
Innedha oba adara papa
Innedha adara papa
Manaya nathe weli
Manaya nathe weli
Pavathi e basata upa
Kohomada inne oya
Mage hitha ridavala...
Mage hitha ridavala...වෙනතක යන්න ගියා ගී පද
වෙනතක යන්න ගියා මුලදී අතදීලා,
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා
මගෙ හිත රිදවාලා
රැකගෙන හිදී කියා
හැමදාමත් හිතු හින්දා
කුළුඳුල් හිතින් නැගුනු
සෙනෙහස ඔබහට බැන්දා
සෙනෙහස මම බැන්දා
දැන්නම් ඔයා මගේ
දැන්නම් ඔයා මගේ
හදවත සදහට බින්දා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා
මගෙ හිත රිදවාලා
නිතියෙ යදම් වලින්
හදවත බැඳ තබනු එපා
නිතියෙ යදම් වලින්
හදවත බැඳ තබනු එපා
කාසියෙ බලය නිසා
ඉන්නෙද ඔබ අදර පපා
ඉන්නෙද අදර පපා
මානය නැතේ වෙලී
මානය නැතේ වෙලී
පවතී ඒ බසට උපා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා...
මගෙ හිත රිදවාලා...
Performances of Wenathaka Yanna Giya
Cover versions, live performances, and reality-show contestant performances of “Wenathaka Yanna Giya” on YouTube.
Cover Versions · 12
▶CoverWenathaka yanna giya වෙනතක යන්න ගියා...Vijaya Jothi Facebook Page
▶CoverWenathaka yanna giya dolki songs sinhala songs H.R Jothipala dolki cover | Priyantha sudarshanaSudarshana Priyantha
▶CoverWenathaka yanna giya .. H.R.Jothipala Master .A.D. indika kumara
▶CoverWenathaka Yanna Giya l වෙනතක යන්න ගියා | HR Jothipala | Old Hit SongsRRIRS
▶CoverWENATHAKA YANNA GIYA-H.R JOTHIPALA,---SITH MAL YAYA.MOONSHINE BOLOGNA
▶Coverවෙනතක යන්න ගියා yanna giya R JothipalaSRL Expert
▶CoverWenathaka Yanna Giya Dholki Harmoinum Style වෙනතක යන්න ගියා ඩොල්කි සර්පිනා රහට HR Jothipala SongDholki Video
▶CoverWenathaka Yanna Giya - වෙනතක යන්න ගියා | Suneth Udayarathna - Aruna.lk | Derana ArunaAruna lk
▶CoverWenathaka Yanna Giya - වෙනතක යන්න ගියා | HR JothipalaKO Music 🎧
▶CoverWenathaka Yanna Giya...( Original )Mangala Gunawardana
▶CoverWenathaka Yanna giya.....H R Jothipala.../වෙනතක යන්න ගියා.....එච් ආර් ජෝතිපාල.......SINHALA OLD MP3
▶CoverWenathaka Yanna Giya - වෙනතක යන්න ගියාSeed Ham
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wenathaka Yanna Giya LyricsWenathaka Yanna Giya Lyrics Englishවෙනතක යන්න ගියාවෙනතක යන්න ගියා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics