Diya Podak Wemin Lyrics by HR Jothipala
Diya Podak Wemin (දිය පොදක් වෙමින්) is a Sinhala song sung by HR Jothipala. This page presents the Diya Podak Wemin lyrics in Sinhala script (දිය පොදක් වෙමින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Diya Podak Wemin |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 74 |
| UPDATED |
Diya Podak Wemin Lyrics
diya podak vemin thol viyalena pipaseta
nuga rukak lesin uthura yana vidavata
pipi malak una mal nopipunu thataketa
oba agai lande heta adatath vada mata
oba agai lande heta adatath vada mata
(aruth sun vadan pawasana giravu dodamalu
hetath nagapuden oya kichibichiya sulu sulu)..//
thigassi senin oba biyaviya yathuda biyagulu
dakinnata labeyi apatath sisila arunalu
diya podak vemin....
(obey piya vadan pudadena sahana sithuvili
aran eyi peran apamana suwaya senasili)...//
sugandhaya lebu dina atha awata veli veli
magen ran mali kumatada salena tharu eli ...
diya podak vemin thol viyalena pipaseta
nuga rukak lesin uthura yana vidavata
pipi malak una mal nopipunu thataketa
(oba agai lande heta adatath vada mata)..///දිය පොදක් වෙමින් ගී පද
දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
(අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු
හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුළු සුළු)..//
තිගැස්සී සැනින් ඔබ බියවිය යුතුද බියගුළු
දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු
දිය පොදක් වෙමින්....
(ඔබේ පිය වදන් පුදදෙන සහන සිතුවිලී
අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී)...//
සුගන්ධය ලෑබූ දින ඇත අවට වෙලි වෙලී
මගෙන් රන් මලී කුමටද සැලෙන තරු එලි ...
දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
(ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට)..///
Related Songs and Tags
Diya Podak Wemin LyricsDiya Podak Wemin Lyrics Englishදිය පොදක් වෙමින්දිය පොදක් වෙමින් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics