Thatiya Madde Kalu Karapu Lyrics by HR JothipalaMS Fernando
Thatiya Madde Kalu Karapu (තැටිය මැද්දෙ කළු කරාපු) is a Sinhala song sung by HR Jothipala and MS Fernando. This page presents the Thatiya Madde Kalu Karapu lyrics in Sinhala script (තැටිය මැද්දෙ කළු කරාපු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thatiya Madde Kalu Karapu |
|---|---|
| SINGER | HR Jothipala, MS Fernando |
| VIEWS | 27 |
| UPDATED |
Thatiya Madde Kalu Karapu Lyrics
Tetiya madde kalu karapu
Pahan tiraya medata aapu
Hanumantath puduma hitenavalu
Ramathath bari vunalu
Maha vedakata pelabunavu
Api dekala eya adanava
Ai mokada eya
Nae nae dan eya heme nae
Irata eliya adu vunata
Sandata eliya adu vunata
Apita mokada kanamediriyo
Maduru thudata ahu vunata
Egen bidak adu unata
Nae nae nae nae deneth adanne
Tetiya madde kalu karapu
Isuru ahuru malu purapu
Amuthu lovak api radapu
Sihina sihina nowe sema dine
Dinaka apata api patapu
Lovaka rajava nam darapu
Paede paede vasanave
Tetiya madde kalu karapu ...
Nae nae dan eya mehe naeතැටිය මැද්දෙ කළු කරාපු ගී පද
තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිිරය මැදට ආපු
හනුමන්ටත් පුදුම හිතෙනවාලු
රාමාටත් බැරි වුණාලු
මහ වැඩකට පෙළඹුනාවු
අපි දැකලා එයා අඞනවා
ඇයි මොකද එයා
නෑ නෑ දැන් එයා හෙමේ නෑ //
ඉරට එළිය අඩු වුණාට
සඳට එළිය අඩු වුණාට
අපිට මොකද කණාමැදිරියෝ
මදුරු තුඩට අහු වුණාට
ඇගෙන් බිදක් අඩු උණාට
නෑ නෑ නෑ නේ දෙනෙත් අඩන්නේ
තැටිය මැද්දෙ කළු කරාපු
ඉසුරු අහුරු මළු පුරාපු
අමුතු ලොවක් අපි රදාපු
සිහින සිහින නොවේ සෑම දිනේ
දිනක අපට අප පතාපු
ලොවක රජව නම් දරාපු
පෑදේ පෑදේ වාසනාවේ
තැටිය මැද්දෙ කළු කරාපු ...
නෑ නෑ දැන් එයා මෙහේ නෑPerformances of Thatiya Madde Kalu Karapu
Cover versions, live performances, and reality-show contestant performances of “Thatiya Madde Kalu Karapu” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 11
▶CoverThatiya Madde Kalu Karapu තැටිය මැද්දෙ කළු කරාපු Premakeerthi ගී සංකල්පනාKimjal Kemishi
▶CoverThatiya Madde (තැටිය මැද්දේ) - Sameera Lalithanga & Kanishka Shivantha | SriPop | Sinhala SongM Entertainments
▶CoverThatiya Madde Kalukarapu - H R Jothipala , M S FernandoPradeep Iranjan Gunasekara
▶CoverThatiya Madde - තැටිය මැද්දෙ MS Fernando+HR Jothipala/Premakeerthi/Ernest SoysaPremakeerthi Gee
▶CoverThatiya Madde Kalukarapu | තැටිය මැද්දේ කළු කරාපු | Numbare Darbuka CoverNumbare - නම්බරේ
▶CoverThatiya Madde Kalu Karapu - Avish Music Bajaw Cover - Original by H.R. Jothipala & M.S. FernandoAvish Music
▶Coverතැටිය මැද්දේ කළු කරාපු Ultra Wedding Party DJ Remix | Sinhala Baila DJ Dance Vibes 2026BeatZ of Lanka Remix
▶Coverතැටිය මැද්දෙ කළු කරාපු -Thatiya Madde Kalu Karapu උදාරා කෞශල්‍යා (Udara kaushalya) Lk sinhala songsLK Sinhala Songs
▶CoverM.S.Fernando - Thatiya madde kalu karapu | එම්.එස්.ප්‍රනාන්දු - තැටිය මැද්දෙ කළු කරාපුMUSIC CLUB
▶Coverතැටිය මැද්දෙ කළු කරාපු..miusic පිස්සො.
▶CoverThatiya Madde(තැටිය මැද්දෙ කළු කරාපු) | Cover by Hasitha sandeepaMusic studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thatiya Madde Kalu Karapu LyricsThatiya Madde Kalu Karapu Lyrics Englishතැටිය මැද්දෙ කළු කරාපුතැටිය මැද්දෙ කළු කරාපු ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics


