Handawe Man Bala Lyrics by HR JothipalaSujatha Aththnayake
Handawe Man Bala (හැන්දෑවේ මන් බලා) is a Sinhala song sung by HR Jothipala and Sujatha Aththnayake. This page presents the Handawe Man Bala lyrics in Sinhala script (හැන්දෑවේ මන් බලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Handawe Man Bala |
|---|---|
| SINGER | HR Jothipala, Sujatha Aththnayake |
| VIEWS | 29 |
| UPDATED |
Handawe Man Bala Lyrics
Handawe man bala sitiya suda enakan kiya
Ai nawe ai oya hoda na rawatuwa boru kiya
Man awe dan bala indala mage mala soya
Boru kiuwe na mamath hitiya oya dan ei kiya.......
Issara wage mata adare na
Mama dannawane ekata kamak na...//
Api enne na hoyanne na balanne na
Man awe dan bala indala mage mala soya
Boru kiuwe na mamath hitiya oya dan ei kiya...
Ai ehemai kiuwe tarahinda mala
Wenada wagemai mage neda mala...//
Hamadakama man soya ennam bala innam
Handawe man bala sitiya suda enakan kiya
Ai nawe ai oya hoda na rawatuwa boru kiya...
Adare mihirak gena de nam
Oba ha emata mama sudanam...//
Hamadakama man soya ennam bala innam........
Man awe dan bala indala mage mala soya
Boru kiuwe na mamath hitiya oya dan ei kiya........
Handawe man bala sitiya suda enakan kiya
Ai nawe ai oya hoda na rawatuwa boru kiya.......හැන්දෑවේ මන් බලා ගී පද
හැන්දෑවේ මන් බලා සිටියා සුදා එනකන් කියා
ඇයි නාවේ ඇයි ඔයා හොද නෑ රැවටුවා බොරු කියා
මන් ආවේ දැන් බලා ඉඳලා මගේ මාලා සොයා
බොරු කිව්වේ නෑ මමත් හිටියා ඔයා දැන් එයි කියා.......
ඉස්සර වාගේ මට ආදරේ නෑ
මම දන්නවානේ ඒකට කමක් නැ...//
අපි එන්නේ නෑ හොයන්නේ නෑ බලන්නේ නෑ
මන් ආවේ දැන් බලා ඉඳලා මගේ මාලා සොයා
බොරු කිව්වේ නෑ මමත් හිටියා ඔයා දැන් එයි කියා...
ඇයි එහෙම කිව්වේ තරහින්ද මාලා
වෙනදා වගේමයි මගේ නේද මාලා...//
හැමදාකම මන් සොයා එන්නම් බලා ඉන්නම්
හැන්දෑවේ මන් බලා සිටියා සුදා එනකන් කියා
ඇයි නාවේ ඇයි ඔයා හොද නෑ රැවටුවා බොරු කියා...
ආදරේ මිහිරක් ගෙන දේ නම්
ඔබ හා ඒමට මම සූදානම්...//
හැමදාකම මන් සොයා එන්නම් බලා ඉන්නම්........
මන් ආවේ දැන් බලා ඉඳලා මගේ මාලා සොයා
බොරු කිව්වේ නෑ මමත් හිටියා ඔයා දැන් එයි කියා........
හැන්දෑවේ මන් බලා සිටියා සුදා එනකන් කියා
ඇයි නාවේ ඇයි ඔයා හොද නෑ රැවටුවා බොරු කියා....... Performances of Handawe Man Bala
Cover versions, live performances, and reality-show contestant performances of “Handawe Man Bala” on YouTube.
Live Performances · 1
Cover Versions · 4
▶CoverHandawe Man Bala Hitiya "හැන්දෑවේ මන් බලා සිටියා" Charles Thomas & Nadie Kahatapitiya AlgamaNadie Kahatapitiya Algama
▶CoverHandawe man balan sitiya/ (හැන්දෑවේ මන් බලා සිටියා..) covered by. Mithila kodiweera& kodikaraMithila Kodiweera
▶CoverHandawe Man Bala - හැන්දෑවේ මන් බලා සිටියා - PADURU PARTYWijayananda Ranasinghe
▶CoverHandawe man bala sitiya/හැන්දෑවේ මන් බලා සිටියාAnil weerasiri A sri chanal
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Handawe Man Bala LyricsHandawe Man Bala Lyrics Englishහැන්දෑවේ මන් බලාහැන්දෑවේ මන් බලා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
