Preme Deepashika Lyrics
“Preme Deepashika o kaanthi kaanthi naga” (ප්‍රේමේ දීපශිකා ඕ කාන්ති කාන්ති නගා): Preme Deepashika (ප්‍රේමේ දීපශිකා) lyrics, a Sinhala love song sung by Anjalin Gunathilaka and HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ප්‍රේමේ දීපශිකා ගී පද.
| SONG | Preme Deepashika |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Preme Deepashika Lyrics Singlish
Preme Deepashika o kaanthi kaanthi naga
Delvevi ranga aaloke vihidaa //
Preme Deepashika //
Kusum ron ura bee bambara bamba vee
Aananda pemvane sundara jeevithe
Jeevana uyaney pem mala maane
Bambara obai piye piyamba enu vaha rata mawaa
Preme Deepashika ....//
Ape pem kathave kumara suda ve
Kumariya mama vemi raajadhaani jeevithe
Ama ohe galana gili namu peena
Rali ey obai sudo gala enna haa haa
Ho gaa ral naga
Preme Deepashika ....//ප්‍රේමේ දීපශිකා ගී පද
ප්‍රේමේ දීපශිකා ඕ කාන්ති කාන්ති නගා
දැල්වේවි රඟා ආලෝකේ විහිදා //
ප්‍රේමේ දීපශිකා //
කුසුම් රොන් උරා බී බඹර බඹා වී
ආනන්ද පෙම්වනේ සුන්දර ජීවිතේ
ජීවන උයනේ පෙම් මල මානේ
බඹරා ඔබයි පියේ පියඹා එනු වහා රටා මවා
ප්‍රේමේ දීපශිකා ....//
අපේ පෙම් කතාවේ කුමරා සුදා වේ
කුමරිය මම වෙමි රාජධානි ජීවිතේ
අමා ඔගේ ගලනා ගිලී නාමු පීනා
රැළි එයි ඔබයි සුදෝ ගලා එන්න හා හා
හෝ ගා රැල් නගා
ප්‍රේමේ දීපශිකා ....//
Performances of Preme Deepashika
Cover versions, live performances, and reality-show contestant performances of “Preme Deepashika” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Preme Deepashika LyricsPreme Deepashika Lyrics Englishප්‍රේමේ දීපශිකාප්‍රේමේ දීපශිකා ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics


