Paya Ai Hinahenne Lyrics
by HR Jothipala
“Paaya ayi hinahenne” (පායා ඇයි හිනැහෙන්නේ): Paya Ai Hinahenne (පායා ඇයි හිනැහෙන්නේ) lyrics, a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Paaya ayi, and in Sinhala it is පායා ඇයි හිනැහෙන්නේ ගී පද.
| SONG | Paya Ai Hinahenne |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 63 |
| UPDATED |
Paya Ai Hinahenne Lyrics Singlish
Paaya ayi hinahenne
Nil guwane tharu raashi
Athiwi nathi wi nam age muhune
Nilwan denethe kaanthi...
Paaya ayi hinahenne.....
(Age watha mata nopenne nam
Punsada ayi hinahenne...//)
Nathi daa age gee rawe
Kowulani ayi gee gayuwe...
Kowulani ayi gee gayuwe...
Wanaye pipi mal gomuwe..
Samanalayini ayi haduwe..
Athi wi nathi wi nam age muhune..
Nil wan denethe kaanthi..
Paaya ayi hinahenne....
(Age dimuthu dasan nopeni
Mata mokatada muthu panthee...//)
Age kadulali nathi witadi
(Ona na diyamanthee...//)
Paaya ayi.....පායා ඇයි හිනැහෙන්නේ ගී පද
පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශි
ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්ති...
පායා ඇයි හිනැහෙන්නේ.....
(ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සද ඇයි හිනැහෙන්නේ...//)
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ...
කොවුලනි ඇයි ගී ගැයුවේ...
වනයේ පිපි මල් ගොමුවේ..
සමනලයිනි ඇයි හැඩුවේ..
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ..
නිල් වන් දෙනෙතේ කාන්ති..
පායා ඇයි හිනැහෙන්නේ....
(ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී...//)
ඇගෙ කදුලැලි නැති විටදී
(ඕනැ නැ දියමන්තී...//)
පායා ඇයි.....Performances of Paya Ai Hinahenne
Cover versions, live performances, and reality-show contestant performances of “Paya Ai Hinahenne” on YouTube.
Reality Show Performances · 8
▶Reality ShowAshka Kulathunga - paya ai hinahenne | The voice Sri LankaAshka Kulathunga
▶Reality ShowPaya Ai Hinahenne - පායා ඇයි හිනැහෙන්නේ | Shanu Ranaveera | Hiru Star Season 04 | SUPER 48Shanu Ranaveera
▶Reality ShowPaya Ai Hinahenne - පායා ඇයි හිනැහෙන්නේ | Shanu Ranaveera | Hiru Star Season 04 | SUPER 48Shanu Ranaveera
▶Reality Showපායා ඇයි හිනැහෙන්නේ | Paya ai hinahenne|Karoke |Ashka Kulathunga |TheVoice Srilanka | SL Play BeatKaroke
▶Reality ShowPaya Ai Hinahenne - පායා ඇයි හිනැහෙන්නේ | Shanu Ranaveera | Hiru Star Season 04 | SUPER 48Shanu Ranaveera
▶Reality ShowPaya Ai Hinahenne - පායා ඇයි හිනැහෙන්නේ | Shanu Ranaveera | Hiru Star Season 04 | SUPER 48Shanu Ranaveera
▶Reality ShowPaya Ai Hinahenne - පායා ඇයි හිනැහෙන්නේ | Eranda Madushan Hiru Star Season 3 | Top 16 | Part 03Part 03🔥
▶Reality ShowPaya Ai Hinahenne - පායා ඇයි හිනැහෙන්නේ | Eranda Madushan Hiru Star Season 3 | Top 16 | Part 03Part 03🔥
Cover Versions · 12
▶CoverNomiyana Minisun - HR. Jothipala | Paya Ai | පායා ඇයි හිනැහෙන්නේ | Amal Perera | @RooTunesRoo Tunes
▶CoverPaya Ai Hinahenne (පායා ඇයි හිනැහෙන්නේ) Cover | By Nisal SutheekshanaNisal Sutheekshana
▶Coverhr jothipala මියුරු ගීත (පායා ඇයි හිනැහෙන්නෙ)paya ai hinahenne keerthi videoKeerthi Sena
▶Coverpaya ai hinahenne - H. R. Jothipala (පායා ඇයි හිනැහෙන්නේ)windana
▶CoverPaya Ai Hinahenne - පායා ඇයි හිනැහෙන්නේ | Violin Cover | Rukshan GunawardhanaRukshan Gunawardhana
▶CoverPaya Ai Hinahenne (පායා ඇයි හිනැහෙන්නේ) - ROCK VERSION - H.R.Jothipala | @rocksaamiROCK SAAMI
▶CoverPaya Ai Hinahenne ( පායා ඇයි හිනැහෙන්නේ ) Sajitha AnthonySHASHI TV
▶CoverPaya Ai Hinahenne (පායා ඇයි හිනැහෙන්නේ) Guitar ChordsEazy Chords
▶CoverPaya Ai hinahenne Violin Cover | පායා ඇයි හිනැහෙන්නේ | Nisal Akalanka | Vendol Sisu KusalathaNisal Akalanka
▶CoverPaya Ai Hinahenne | පායා ඇයි හිනැහෙන්නේ | Cover By Sandani illeperumaSandani illeperuma
▶CoverPaya Ai Hinahenne (පායා ඇයි හිනැහෙන්නේ) - Dimanka | Hangum Walata Idadee Mohothak | EBC MusicEBC Music
▶CoverPaya Ai Hinahenne - පායා ඇයි හිනැහෙන්නේ - H.R. JothipalaD Karaoke
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Paya Ai Hinahenne LyricsPaya Ai Hinahenne Lyrics Englishපායා ඇයි හිනැහෙන්නේපායා ඇයි හිනැහෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics