Palu Susane Prema Purane Lyrics
by HR Jothipala
“paalu susaane prema puraane” (පාළු සුසානේ ප්‍රේම පුරාණේ), Palu Susane Prema Purane (පාළු සුසානේ ප්‍රේම පුරාණේ) lyrics: a Sinhala heartbreak song sung by HR Jothipala, with words by Ajantha Ranasinghe and music by Sarath De Alwis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පාළු සුසානේ ප්‍රේම පුරාණේ ගී පද, and many know it simply as paalu susaane.
| SONG | Palu Susane Prema Purane |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Sarath De Alwis |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Palu Susane Prema Purane Lyrics Singlish
(paalu susaane prema puraane
kandulu vilaape maa tamai
apa dedenaage edaa sene
semarum kisidaa mekee noye...//)
mata amathak nee...
obata mathak nee...
praanaya ada ho hetin nimaa vee
aadarayak miya yavidho
hadawatha golu vee obe naamayen
jeewithayak nawateewidho
maa wimasannemi kiyananko mata
kelasada me lesa kuriru une
paalu susaane prema puraane.../
mage aththatu binda piyaa saraalaa
yannata oba patu chethanaa
obai dinuwe paraajithai maa
mekada mata dun waasana
aadara rekhaa susum helaavee
kampaa karawaa mahee thalee
paalu susaane prema puraane.../
daiwaya meya nam sudu api naadamu
hamuwemu mathu sansaaraye
kuraa kuhumbuwan ho novidiwaa
avilena me gini maa laye
oba nova ladune mamai sadakal
asarana wune kumariye
paalu susaane prema puraane
kandulu vilaape maa tamai
apa dedenaage edaa sene
semarum kisidaa mekee noye //
mata amathak nee...
obata mathak nee...පාළු සුසානේ ප්‍රේම පුරාණේ ගී පද
(පාළු සුසානේ ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ...//)
මට අමතක නෑ...
ඔබට මතක නෑ...
ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී
ආදරයක් මිය යාවිදෝ
හදවත ගොළු වී ඔබේ නාමයෙන්
ජීවිතයක් නවතීවිදෝ
මා විමසන්නෙමි කියන්නකෝ මට
කෙලෙසද මේ ලෙස කුරිරු උනේ
පාළු සුසානේ ප්‍රේම පුරාණේ.../
මගෙ අත්තටු බිඳ පියා සරාලා
යන්නට ඔබ පැතු චේතනා
ඔබයි දිනූවේ පරාජිතයි මා
මේකද මට දුන් වාසනා
ආදර රේඛා සුසුම් හෙලාවී
කම්පා කරවා මහී තලේ
පාළු සුසානේ ප්‍රේම පුරාණේ.../
දෛවය මෙය නම් සුදු අපි නාඬමු
හමුවෙමු මතු සංසාරයේ
කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා
ඇවිලෙන මේ ගිණි මා ළයේ
ඔබ නොව ලඳුනේ මමයි සදාකල්
අසරණ වූයේ කුමාරියේ
පාළු සුසානේ ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ //
මට අමතක නෑ...
ඔබට මතක නෑ...Performances of Palu Susane Prema Purane
Cover versions, live performances, and reality-show contestant performances of “Palu Susane Prema Purane” on YouTube.
Cover Versions · 11
▶CoverPalu Susane Prema Purane පාළු සුසානේ ප්‍රේම පුරාණේ | H R Jothipalaranhen සංගීත තෝතැන්න
▶CoverPalu Susane prema purane| පාළු සුසානේ ප්‍රේම පුරාණේ|H.R.Jothipala| Classic Sinhala MelodyMelody Covers LK
▶Cover¶ පාළු සුසානේ ප්‍රේම පුරාණේ | Palu Susane prema purane _ ජෝතිපාල _ JothipalaLalith's Music Chamber
▶CoverPalu Susane Prema Purane-පාලුසුසානේ ප්‍රේම පුරානේRavindu Madusanka
▶CoverPalu susanelifedhanushka
▶CoverPaalu susane prema purane -H R Jothipala-පාළු සුසානේ ප්‍රේම පුරාණේ -ජෝතිපාලDr. Ajantha Ranasinghe Official
▶CoverPalu Susane Prema Purane | පාළු සුසානේ ප්‍රේම පුරාණේ | H R Jothipala | Cover by Sindu KedallaSindu Kadalla - සිංදු කැදැල්ල
▶CoverPaalu Susane prema purane-Jothipala පාළු සුසානේ ප්‍රේම පුරාණේ - ජෝතිපාල (ඔබට දිවුරා කියන්නම්)Dr. Ajantha Ranasinghe Official
▶Coverපාළු සුසානේ ප්‍රේම පුරාණේAjith Nila
▶CoverPalu susane prema purane (පාළු සුසානේ ප්‍රේම පුරාණේ)A A J S Adhikari
▶CoverPalu Susane Prema Purane Cover || H. R. Jothipala || පාළු සුසානේ ප්‍රේම පුරාණේ || Acoustic DenAcoustic Den
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Palu Susane Prema Purane LyricsPalu Susane Prema Purane Lyrics Englishපාළු සුසානේ ප්‍රේම පුරාණේපාළු සුසානේ ප්‍රේම පුරාණේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsSarath De Alwis ComposerAjantha Ranasinghe Lyricist