Avurudu Nawa Sanda Lyrics
by HR Jothipala
“Avurudu nava sanda paayanne” (අවුරුදු නව සඳ පායන්නේ), Avurudu Nawa Sanda (අවුරුදු නව සඳ) lyrics: a Sinhala folk song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අවුරුදු නව සඳ ගී පද, and many know it simply as Avurudu nava.
| SONG | Avurudu Nawa Sanda |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Folk |
| VIEWS | 9 |
| UPDATED |
Avurudu Nawa Sanda Lyrics Singlish
(Avurudu nava sanda paayanne
Kavuruth hisa thel gaaganne
Sinhalaye mangalaye vinoda kaale me......//)
Aawa avurudu aawa.......////
Avurudu nava sanda......
(Hisata divul kole payata imbul kole......//)
(Me jaathika sirithe galeela
Hisa thel gaala diya naala.....//)
Pera sema helayage sirithe vele
Aawa avurudu aawa.......////
Avurudu nava sanda......
(Piya saha amma maama naandamma.....//)
(Me avurudu dinaye vandala
Sidu wu veradi duru karala......//)
Pera sema helayage siritha kiya
Aawa avurudu aawa.......////
Avurudu nava sanda......//අවුරුදු නව සඳ ගී පද
(අවුරුදු නව සඳ පායන්නේ
කවුරුත් හිස තෙල් ගාගන්නේ
සිංහලයේ මංගලයේ විනෝද කාලේ මේ......//)
ආවා අවුරුදු ආවා.......////
අවුරුදු නව සඳ......
(හිසට දිවුල් කොලේ පයට ඉඹුල් කොලේ......//)
(මේ ජාතික සිරිතේ ගැලීලා
හිස තෙල් ගාලා දිය නාලා.....//)
පෙර සේම හෙළයාගේ සිරිතේ වෙලී
ආවා අවුරුදු ආවා.......////
අවුරුදු නව සඳ......
(පියා සහ අම්මා මාමා නැන්දම්මා.....//)
(මේ අවුරුදු දිනයේ වැඳලා
සිදු වූ වැරදි දුරු කරලා......//)
පෙර සේම හෙළයාගේ සිරිත කියා
ආවා අවුරුදු ආවා.......////
අවුරුදු නව සඳ......//
Related Songs and Tags
Avurudu Nawa Sanda LyricsAvurudu Nawa Sanda Lyrics Englishඅවුරුදු නව සඳඅවුරුදු නව සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics