Unmadiniye Wenwee Yana Pitu Pala Lyrics
by HR Jothipala
“Unmadaniye wenwee yana pitupala” (උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා //): Unmadiniye Wenwee Yana Pitu Pala (උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා) lyrics, a Sinhala heartbreak song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Unmadaniye wenwee, and in Sinhala it is උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා ගී පද.
| SONG | Unmadiniye Wenwee Yana Pitu Pala |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Heart Break |
| VIEWS | 47 |
| UPDATED |
Unmadiniye Wenwee Yana Pitu Pala Lyrics Singlish
Unmadaniye wenwee yana pitupala
Sanwegaya iwasami mama kandulu halala
Obagen thaw palpathakata eliya genewa
Mata dun duka wena hadawathakata nodanewa
Unmadaniye wenwee yana pitupala
Obe deneth abhiyasa eka rawak mawewa
Ibe salena sitha minpasu wenas noweewa
Ageta divi kusalanaya mihira pirewa
Mage dukath obe santhosayata hareewa
Unmadaniye ....
Awwehi athi sada ras mala aduwewa
Gawwen gawwata suwisal meduru mawewa
Duka domnasa badhaka kamkatolu dawewa
Sihinenwath peedawak obata noweewa
Unmadaniye ....උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා ගී පද
උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා //
සංවේගය ඉවසමි මම කඳුළු හලාලා
ඔබගෙන් තව පල්පතකට එළිය ගෙනේවා
මට දුන් දුක වෙන හදවතකට නොදැනේවා
උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා
ඔබේ දෙනෙත් අභියස එක රැවක් මැවේවා
ඉබේ සැලෙන සිත මින්පසු වෙනස් නොවේවා //
අගේට දිවි කුසලානය මිහිර පිරේවා
මගේ දුකත් ඔබෙ සන්තෝසයට හැරේවා
උන්මාදනියේ ....
අව්වෙහි ඇති සැඩ රැස් මාලා අඩුවේවා
ගව්වෙන් ගව්වට සුවිසල් මැදුරු මැවේවා //
දුක දොම්නස බාධක කම්කටොලු දැවේවා
සිහිනෙන්වත් පීඩාවක් ඔබට නොවේවා
උන්මාදනියේ ....Performances of Unmadiniye Wenwee Yana Pitu Pala
Cover versions, live performances, and reality-show contestant performances of “Unmadiniye Wenwee Yana Pitu Pala” on YouTube.
Live Performances · 1
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Unmadiniye Wenwee Yana Pitu Pala LyricsUnmadiniye Wenwee Yana Pitu Pala Lyrics Englishඋන්මාදනියේ වෙන්වී යන පිටුපාලාඋන්මාදනියේ වෙන්වී යන පිටුපාලා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics




