Ale Mihira Penna Lyrics by Anjalin GunathilakaHR Jothipala
Ale Mihira Penna (ආලේ මිහිර පෙන්නා) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. This page presents the Ale Mihira Penna lyrics in Sinhala script (ආලේ මිහිර පෙන්නා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ale Mihira Penna |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 41 |
| UPDATED |
Ale Mihira Penna Lyrics
Chitrapataya: Gehanu Gata (1959)
Aale mihira penna
Siyothun nada denna
Malithi gira lihinin pem gee gayanna
Mal pipila thuru liya maruthe salenna
Aale mihira penna
Siyothun nada denna
Pokunu jale siyapethi pipila dilenna
Pil vidaha monarun e bala natanna
(Muwapetavun ha ragana nidelle
O kurulu katha ase asala kedelle)...//
Gijidunge aalen vanamal sinase
Gijidunge aalen vanamal sinase
Adare rase e tama lowe
Aale mihira penna
Siyothun nada denna
Malithi gira lihinin pem gee gayanna
Mal pipila thuru liya maruthe salenna
(Nambara preme Jayakodi banda
E prema kirula obe hise palanda)...//
Jeevabhisheka sanasi vinoden
Jeevabhisheka sanasi vinoden
Mihiri jeevithe e ama suwe...
Aale mihira penna siyothun nada denna
Malithi gira lihinin pem gee gayanna
Mal pipila thuru liya maruthe salennaආලේ මිහිර පෙන්නා ගී පද
චිත්‍රපටය : ගැහැනු ගැට (1959)
ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නා
ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
පොකුණු ජලේ සියපෙති පිපීලා දිලෙන්නා
පිල් විදහා මොණරුන් ඒ බලා නටන්නා
(මුවපැටවුන් හා රඟන නිදැල්ලේ
ඕ කුරුලු කතා ඇසේ අසල කැදැල්ලේ)...//
ගිජිදුන්ගේ ආලෙන් වනමල් සිනාසේ
ගිජිදුන්ගේ ආලෙන් වනමල් සිනාසේ
ආදරේ රසේ ඒ තමා ලොවේ
ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නා
(නාඹර ප්‍රේමේ ජයකොඩි බන්දා
ඒ ප්‍රේම කිරුළ ඔබේ හිසේ පළන්දා)...//
ජීවාභිෂේකෙන් සැනසී විනෝදෙන්
ජීවාභිෂේකෙන් සැනසී විනෝදෙන්
මිහිරි ජීවිතේ ඒ අමා සුවේ...
ආලේ මිහිර පෙන්නා සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නාPerformances of Ale Mihira Penna
Cover versions, live performances, and reality-show contestant performances of “Ale Mihira Penna” on YouTube.
Cover Versions · 12
▶CoverAale Mihira Penna, H. R. Jothipala & Anjalin Gunathilake, ආලේ මිහිර පෙන්නාNadee Nisansala
▶CoverAale Mihira Penna- H. R. Jothipala with SunflowerGee Rashoghaya.lk
▶Coverආලේ මිහිර පෙන්නා - Aalye Mihira Penna - H.R.Jothipala & Angeline Gunathilake - Gahenu Geta - 1959I.G. Bandula (Bandula Gamage)
▶CoverAle Mihira Penna | Sinhala Gramophone songs | ආලේ මිහිර පෙන්නා | ග්‍රැමෆෝන් ගීතSinhala Music HitZ
▶CoverAale Mihira Penna - ආලේ මිහිර පෙන්නා (HR Jothipala+Anjaleen Gunathilaka)RS Jayamuni
▶Coverආලේ මිහිර පෙන්නා - Ale Mihira Penna - මුල් ගායනය -එච් ආර් ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලකSAWANA RENDI GEETHA RASIKA SANSADAYA
▶CoverAle mihira penna-H.R.Jothipala/ Ale mihira pennaSamantha Jayaweerage
▶Coverආලේ මිහිර පෙන්නා/ale mihira penna /එච්.ආර් ජෝතිපාල/H R Jothipala/welu musicවේලු Music
▶CoverAle Mihira | ආලේ මිහිර පෙන්නා-H.R.Jothipala | එච්.ආර්.ජෝතිපාලHodama Gee
▶CoverAle Mihira Penna | ආලේ මිහිර පෙන්නා | H. R. Jothipala | Angeline Gunathilake | Shelton PremaratneSinhala Original Song
▶Coverආලේ මිහිර පෙන්නා - Ale Mihira Penna - මුල් ගායනය - එච් ආර් ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක NINNADA 2026SAWANA RENDI GEETHA RASIKA SANSADAYA
▶Coverආළේ මිහිර පෙන්නා | Aale Mihira Penna | එච් ආර් ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලකSongs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ale Mihira Penna LyricsAle Mihira Penna Lyrics Englishආලේ මිහිර පෙන්නාආලේ මිහිර පෙන්නා ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics