Nisala Hadawatha Lyrics by HR Jothipala
Nisala Hadawatha (නිසසල හදවත) is a Sinhala song sung by HR Jothipala. This page presents the Nisala Hadawatha lyrics in Sinhala script (නිසසල හදවත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nisala Hadawatha |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 11 |
| UPDATED |
Nisala Hadawatha Lyrics
Nisasala hadavata sasalava kaelambeyi
Gata sita avivekai
Sasikaminiye matama notherena
Ekama rahasa mekai
Dahasak dena meda rasatan musuvena
Geethanu liyavenava
Miyules paradana obe aes abhiyasa
Mage diva gotha venava
Therapena situvili patalevi bindi bindi
Munivata gilihenney
Ehi netha aruthak vadan velak misa
Ai ma goluvenne
Sathapena yamedi yatihita avidiva
Oba sihiganvanava
Kutiyahi sarathesa raevathi viman lesa
Hasaraeli nanvanava
Desavan sanahana e lengathu hada
Desavan vetha edden
Denayana kala pin denayana pinavana
Ovu mata paladedenනිසසල හදවත ගී පද
නිසසල හදවත සසලව කැළඹෙයි
ගත සිත අවිවේකයි
සසිකාමිණියේ මටම නොතේරෙන
එකම රහස මේකයි
දහසක් දෙන මැද රසතැන් මුසුවෙන
ගීතනු ලියැවෙනවා
මියුලැස් පරදන ඔබේ ඇස් අභියස
මගෙ දිව ගොත වෙනවා
තෙරපෙන සිතුවිලි පටලැවි බිඳි බිඳි
මුනිවත ගිලිහෙන්නේ
එහි නැත අරුතක් වදන් වැලක් මිස
ඇයි මා ගොළුවෙන්නෙ
සැතපෙන යාමෙදි යටිහිත අවදිව
ඔබ සිහිගංවනවා
කුටියෙහි සරතැස රැවැති විමන් ලෙස
හසරැලි නංවනවා
දෙසවන් සනහන ඒ ලෙංගතු හඞ
දෙසවන් වෙත එද්දෙන්
දෙනයන කළ පින් දෙනයන පිනවන
ඔවු මට පලදෙද්දෙන්Related Songs and Tags
Nisala Hadawatha LyricsNisala Hadawatha Lyrics Englishනිසසල හදවතනිසසල හදවත ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics