Durakathanayakin Lyrics by HR Jothipala
Durakathanayakin (දුරකතනයකින්) is a Sinhala song sung by HR Jothipala. This page presents the Durakathanayakin lyrics in Sinhala script (දුරකතනයකින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Durakathanayakin |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 43 |
| UPDATED |
Durakathanayakin Lyrics
Durakathanayakin mama oba amathami
Hamuwiya noheki nisa
Mage hitha hadunana oba piligattada
Aethamun kiyana musa
Sayurata rala men weralata weli men
Apa badila unne
Thotupola hera yana naukawak meni
Oba adila yanne
Mata thaw mathakai mage mul geethaye
Thanuwa kiya dunna
Yana thena nirathuru pahanak aragena
Pasupasa piya menna
Obamai aave obamai yanne
Ma aethanama ehema
Nidukin inu mana oba sathutin nam
Mage sathutada eyamai…
Durakathanayakin…දුරකතනයකින් ගී පද
දුරකතනයකින් මම ඔබ අමතමි
හමුවිය නොහැකි නිසා
මගෙ හිත හදුනන ඔබ පිලිගත්තද
ඇතැමුන් කියන මුසා
සයුරට රල මෙන් වෙරලට වැලි මෙන්
අප බැදිලා උන්නේ
තොටුපොල හැර යන නෞකාවක් මෙනි
ඔබ ඇදිලා යන්නේ
මට තව මතකයි මගෙ මුල් ගීතයේ
තනුව කියා දුන්නා
යන තැන නිරතුරු පහනක් අරගෙන
පසුපස පිය මැන්නා
ඔබමයි ආවේ ඔබමයි යන්නේ
මා ඒතැනම එහෙමයි
නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම්
මගේ සතුටද එයමයි…
දුරකතනයකින්…Performances of Durakathanayakin
Cover versions, live performances, and reality-show contestant performances of “Durakathanayakin” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverDurakathanayakin - දුරකතනයකින් By Amila PereraTorana Entertainment
▶Coverදුරකතනයකින් මම ඔබ අමතමි/durakathanayakin mama /old music/එච්.ආර් ජෝතිපාල/H R Jothipala/welu musicවේලු Music
▶CoverShahen Silva - Durakathanayakin but Lofi (දුරකතනයකින්) | SajjayaSajjaya - සාජ්ජය
▶CoverDurakathanayakin (දුරකථනයකින්) - Rock Version - HR Jothipala | @rocksaamiROCK SAAMI
▶CoverDURAKATHANAYAKIN MAMA OBA AMATHAMI ( දුරකතනයකින්
මම ඔබ අමතමි )H.R.JOTHIPALABOOST MUSIC
▶CoverDurakathanayakin Kingsli (දුරකතනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා කිංස්ලි පීරිස්)Flash BackPS Creation
▶CoverDurakathanayakin (දුරකතනයකින්) | G. D. Premarathna | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverDurakatanayakin | song notation | how to play DurakathanayaSiyasara Music Room
▶Coverdurakathanayakin Mama Oba | දුරකතනයකින් මම ඔබ | H.R. Jothipala | Classic Sinhala MelodyMelody Covers LK
▶Coverදුරකතනයකින් මුල් ගීතය - DURAKATHANAYAKIN ORIGINAL TRACK - එච් ආර් ජෝතීපාල - H R JOTHIPALASUNIL MENDIS - DTS-5.1 SURROUND SOUND(CD QUALITY)
▶CoverDurakathanayakin guitar lesson | දුරකතනයකින් | H R jothipala | Kafeekafee college of music
▶Coverදුරකතනයකින් මම ඔබ අමතමි/durakathanayakin mama- PRASAD WIJENAYAKESiyane Tharu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Durakathanayakin LyricsDurakathanayakin Lyrics Englishදුරකතනයකින්දුරකතනයකින් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
