Ma Pera Sasare Pathu Pathum Lyrics by Anjalin GunathilakaHR Jothipala
Ma Pera Sasare Pathu Pathum (මා පෙර සසරේ පැතූ පැතුම්) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. This page presents the Ma Pera Sasare Pathu Pathum lyrics in Sinhala script (මා පෙර සසරේ පැතූ පැතුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Pera Sasare Pathu Pathum |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 21 |
| UPDATED |
Ma Pera Sasare Pathu Pathum Lyrics
Ma pera sasare pathu pathum
Ma pera sasare situ situm
Ma mathu sasare upadinavanam
Oba mathu hamuwiya yuthuyi kiya
Pera dawasek ma malak puda
Pera dawasek pahanak dalwa
Dannawada kala prarthana
Oba mata hamuwiya yuthuyi kiya
Nihada rayak mage pale thaniwi
Sithuwili yahane nonida sethapi
Sihinen awidin ma hamuwannata
Obata kalemi ayachana
Ewan rayaye mage pale thaniwi
Oba gena sithamin nonida sitimi
Hebehin awidin ma hamuwannata
Obata kalemi aradhana
Ma pera sasare ....
Pera dawasek ma ....
Malak kada ma dothata dunna
E mala pudala monawada pathuwe
Me sasare men mathu sasaredith
Oba mata hamuwiya yuthuyi kiya
Ma pera sasare ....
Pera dawasek ma ....මා පෙර සසරේ පැතූ පැතුම් ගී පද
මා පෙර සසරේ පැතූ පැතුම්
මා පෙර සසරේ සිතූ සිතුම්
මා මතු සසරේ උපදිනවානම්
ඔබ මතු හමුවිය යුතුයි කියා
පෙර දවසක මා මලක් පුදා
පෙර දවසක පහනක් දල්වා
දන්නවාද කල ප්‍රාර්ථනා
ඔබ මට හමුවිය යුතුයි කියා
නිහඩ රැයක මගේ පැලේ තනිවී
සිතුවිලි යහනේ නොනිදා සැතපී
සිහිනෙන් ඇවිදින් මා හමුවන්නට
ඔබට කලෙමි ආයාචනා
එවන් රැයේ මගෙ පැලේ තනිවී
ඔබ ගැන සිතමින් නොනිදා සිටිමී
හැබැහින් ඇවිදින් මා හමුවන්නට
ඔබට කලෙමි ආරාධනා
මා පෙර සසරේ ....
පෙර දවසක මා ....
මලක් කඩා මා දෝතට දුන්නා
ඒ මල පුදාලා මොනවද පැතුවේ
මේ සසරේ මෙන් මතු සසරේදිත්
ඔබ මට හමුවිය යුතුයි කියා
මා පෙර සසරේ ....
පෙර දවසක මා ....Performances of Ma Pera Sasare Pathu Pathum
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Pera Sasare Pathu Pathum” on YouTube.
Cover Versions · 7
▶CoverMA PERA SASARE by H R Jothipala with Anjeline GunathilakeADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverma pera sasare pethu pethum මා පෙර සසරේ පැතු පැතුමි -H R jothipala and anjalin gunathilake𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
▶CoverMa Pera Sasare (මා පෙර සසරේ පැතූ පැතුම්)AI-Mathaka
▶CoverMa Pera Sasare - මා පෙර සසරේ | HR JothipalaKO Music 🎧
▶Coverමා පෙර සසරේ පැතූ පැතුම් දන්නවාද කල ප්‍රාර්ථනා.ඔබ මට හිමි විය යුතුයි කියාABHISHEK MOON LIGHT CREATIONS
▶CoverMaa Pera Sasare I මා පෙර සසරේ I Tissa Weerasinghe & Nalini Morawaka Weerasinghe༺🎸 Super Extremes Thusith 🏆༻
▶Coverමා පෙර සසරේ ගීතය වචන සමඟ පුහුණු වීම සඳහාSumanasiri Arumapperuma
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Pera Sasare Pathu Pathum LyricsMa Pera Sasare Pathu Pathum Lyrics Englishමා පෙර සසරේ පැතූ පැතුම්මා පෙර සසරේ පැතූ පැතුම් ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics