Premen Bandenno Lyrics
by HR Jothipala
“Premen badenno sititi lowe” (ප්‍රේමෙන් බැදෙන්නෝ සිටිති ලොවේ): Premen Bandenno (ප්‍රේමෙන් බැදෙන්නෝ) lyrics, a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Premen badenno, and in Sinhala it is ප්‍රේමෙන් බැදෙන්නෝ ගී පද.
| SONG | Premen Bandenno |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Premen Bandenno Lyrics Singlish
Premen badenno sititi lowe
Eyin kiyen kidenekundo denne suwe
Bambara piyamba mal mal soya
Ron ganna wage pem geethika gaya.....
Rasa then soyala yam lokaye
Lathawi inda ne ma sokaye
Geethaya mage jeewithayi
Adara jeewe mee wita weyi
Ma diri di pubudanne mage sitayi......
Eliye eli wi ra wedden
Dethole madhu mee wahedden
Malsarata pem lowa uyaneye
Mama wemi mal hee dunu dunne
Lokaya nam uyaneki mal madhurai rasayi.....ප්‍රේමෙන් බැදෙන්නෝ ගී පද
ප්‍රේමෙන් බැදෙන්නෝ සිටිති ලොවේ
එයින් කීයෙන් කීදෙනෙකුන්දෝ දන්නේ සුවේ
බඹරා පියාඹා මල් මල් සොයා
රොන් ගන්නා වාගේ පෙම් ගීතිකා ගයා.....
රස තැන් සොයලා යම් ලෝකයේ
ළතැවී ඉඳ නෑ මා සෝකයේ
ගීතය මාගේ ජීවිතයයි
ආදර ජීවේ මී විත වෙයි
මා දිරි දී පුබුදන්නේ මාගේ සිතයි......
එළියේ එළි වී රෑ වෙද්දෙන්
දෙතොලේ මධු මී වෑහෙද්දෙන්
මල්සරට පෙම් ලොව උයනේ
මම වෙමි මල් හී දුනු දුන්නේ
ලෝකය නම් උයනෙකි මල් මධුරයි රසයි.....Performances of Premen Bandenno
Cover versions, live performances, and reality-show contestant performances of “Premen Bandenno” on YouTube.
Cover Versions · 4
▶CoverPremen Bandenno - ප්‍රේමෙන් බැදෙන්නෝ | HR JothipalaKO Music 🎧
▶Cover10. Premen Badennai - Sahara with Nuwan Gunawardena (Jothi Remix) Gee 16Sahara Studio
▶Coverප්‍රේමෙන් බැදෙන්නෝ සිටිති ලොවේ ජහුටා SONG ( SL SANJAYA BRO)SL SANJAYA BRO ආදරේ ලංකා
▶Coverප්‍රේමෙන් බැදෙන්නෝ ගීතයට සුපිරි DRUMS පාරක්.. Premen badenno Drum cover.RUSHAN BRO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Premen Bandenno LyricsPremen Bandenno Lyrics Englishප්‍රේමෙන් බැදෙන්නෝප්‍රේමෙන් බැදෙන්නෝ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics