Denna Priye Dathata Oya Datha Lyrics by Anjalin GunathilakaHR Jothipala
Denna Priye Dathata Oya Datha (දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. This page presents the Denna Priye Dathata Oya Datha lyrics in Sinhala script (දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Denna Priye Dathata Oya Datha |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 22 |
| UPDATED |
Denna Priye Dathata Oya Datha Lyrics
denna priye daethata oya daetha//
anna sandak naegee naegee paayaa
menna sudo gannako mage daetha//
sunil vile dile dile chaayaa
oruve naegee paedalaa paavemu naelaveelaa//
sumudu kusum nelalaa dennemi supem paalaa
aadaraye sihina sabae veelaa//
mage hite malak pipee aavaa
denna priye...
jeevithaye aaloke obai sadaa kaale//
aaye venas venne nae udaara parama aale
raththarane danimi mamath eka//
kurullekuth gahe indan keevaa
denna priye...
gaennath tharu ambare baeha maninna mage preme//
ranjaniye oba ve devi duwani saenaseeme
aeththata oya saththakama da eka
denna sudo gannako mage daetha
sunil vile dile dile chaayaa
denna priye...දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත ගී පද
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත//
අන්න සඳක් නැගී නැගී පායා
මෙන්න සුදෝ ගන්නකෝ මගේ දෑත//
සුනිල් විලේ දිලේ දිලේ චායා
ඔරුවේ නැගී පැදලා පාවෙමු නැලවීලා//
සුමුදු කුසුම් නෙලලා දෙන්නෙමි සුපෙම් පාලා
ආදරයේ සිහින සැබෑ වීලා//
මගේ හිතේ මලක් පිපී ආවා
දෙන්න ප්‍රියේ...
ජීවිතයේ ආලෝකේ ඔබයි සදා කාලේ//
ආයේ වෙනස් වෙන්නේ නෑ උදාර පරම ආලේ
රත්තරනේ දනිමි මමත් ඒක//
කුරුල්ලෙකුත් ගහේ ඉඳන් කීවා
දෙන්න ප්‍රියේ...
ගැන්නත් තරු අඹරේ බැහැ මනින්න මගේ ප්‍රේමේ//
රංජනියේ ඔබ වේ දෙවි දුවණි සැනසීමේ
ඇත්තට ඔය සත්තකමද ඒක
දෙන්න සුදෝ ගන්නකො මගේ දෑත
සුනිල් විලේ දිලේ දිලේ චායා
දෙන්න ප්‍රියේ...Performances of Denna Priye Dathata Oya Datha
Cover versions, live performances, and reality-show contestant performances of “Denna Priye Dathata Oya Datha” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverDenna Priye Dathata Oya Datha, H.R.Jothipala, දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑතNadee Nisansala
▶Coverදෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත - Denna Priye Dethata Oya Detha - Rukmani Devi & H.R. JothipalaI.G. Bandula (Bandula Gamage)
▶Coverදෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත Denna Priye Dethata Oya Detha | Rookantha Gunathilaka | Chandraleka PereraRusiru Priyashan
▶CoverDenna Priye Dethata Oya Detha - දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත - H.R.Jothipala and Rukmani DeviYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverදෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත...Hiru TV
▶CoverDenna Priye Dathata Oya Datha - දෙන්න ප්‍රියේ දෑතට - මුල් ගායනය - එච් ආර් ජෝතිපාල සමග රැක්මණි දේවීSri Vijaya Geetha Mihira
▶CoverH.R.Jothipala - Denna Priye Dathata Oya Datha - දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑතKlaylans
▶Cover Denna priye dathata oya datha H. R Jothipala සිංහල සින්දුLakmava Music Vlog
▶Coverදෙන්න ප්‍රියේ දෑතට /denna priye dathata oya datha/old music/ ජෝතිපාල/H R Jothipala/welu musicවේලු Music
▶Coverdenna priye dathata oya datha දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත hr jothipalajothi miyuru sara ඇසි දිසි ගී රස
▶Cover'දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත'Dilrukshie Guneratne
▶CoverSinhala Copy 342 - Denna priye dathata oya datha දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑතMahinkande Upali Gunasekara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Denna Priye Dathata Oya Datha LyricsDenna Priye Dathata Oya Datha Lyrics Englishදෙන්න ප්‍රියේ දෑතට ඔය දෑතදෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics
