Koi Yanne Lyrics by HR Jothipala
Koi Yanne (කොයි යන්නේ) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by Karunarathna Abeysekara. This page presents the Koi Yanne lyrics in Sinhala script (කොයි යන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Koi Yanne |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Karunarathna Abeysekara |
| VIEWS | 40 |
| UPDATED |
Koi Yanne Lyrics
Koi yanne - banda lelawala
Lasi gamane - inga solawala
Pawena sulage - wada mala wage
Wada mala wage - wada mala wage
Kokage pata api dannene
Piyambana data watahenne
Bala gannai deneth aththe
Hitha gannai hithak aththe
Itinwath yan piya salala
Igillee enna ko herila
Obe wes dan wenas karala
Hinawiyan tikak balalaකොයි යන්නේ ගී පද
කොයි යන්නේ - බඳ ලෙළවාලා
ලැසි ගමනේ - ඉඟ සොලවාලා
පාවෙන සුළගේ - වද මල වාගේ
වද මල වාගේ - වද මල වාගේ
කොකාගේ පාට අපි දන්නේ
පියාඹන දාට වැටහෙන්නේ
බලා ගන්නයි දෙනෙත් ඇත්තේ
හිතා ගන්නයි හිතක් ඇත්තේ
ඉතින්වත් යන් පියා සලලා
ඉගිල්ලී එන්නකෝ හැරිලා
ඔබේ වෙස් දැන් වෙනස් කරලා
හිනාවියන් ටිකක් බලලා
Performances of Koi Yanne
Cover versions, live performances, and reality-show contestant performances of “Koi Yanne” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowKoi Yanne (කොයි යන්නේ) | Premasiri Fernando | Hiru Star Season 05Premasiri Fernando
▶Reality ShowKoi Yanne (කොයි යන්නේ) | Premasiri Fernando | Hiru Star Season 05Premasiri Fernando
▶Reality ShowKoi Yanne (කොයි යන්නේ) | Premasiri Fernando | Hiru Star Season 05Premasiri Fernando
▶Reality ShowKoi Yanne (කොයි යන්නේ) | Premasiri Fernando | Hiru Star Season 05Premasiri Fernando
▶Reality ShowKoi Yanne (කොයි යන්නේ) | Premasiri Fernando | Hiru Star Season 05Premasiri Fernando
▶Reality Showකොයි යන්නද මා | Hiru Star - Season 02 (Rehearsal)කොයි යන්නද මා
Live Performances · 4
▶LiveMe Koi Yanne (මේ කොයි යන්නේ) - Edward Jayakody x Sriya Kariyawasam | Sudu Muthu Rala Pela LiveDr. Rohana Weerasinghe Official
▶Liveකොයි යන්නේ || Koi Yanne - Jothi Unplugged by Marians (May 2026)ChaturaR
▶LiveMe Koi Yanne මේ කොයි යන්නේ Edward Jayakody x Sriya Kariyawasam Sudu Muthu Rala Pela LiveSINHALA GODAYA
▶LiveMe Koi Yanne මේ කොයි යන්නේ Edward Jayakody x Sriya Kariyawasam Sudu Muthu Rala Pela Livestationers tharindu
Cover Versions · 12
▶CoverKoi Yanne, H.R.Jothipala, කොයියන්නේNadee Nisansala
▶CoverKOI YANNE by H. R. JothipalaADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverKoyi Yanne Bada Nalawala , H R JothipalaPradeep Iranjan Gunasekara
▶CoverMe Koi Yanne - Remix (මේ කොයි යන්නේ)Audio Wave
▶CoverKoi Yanne Banda Nalawala | කොයි යන්නේ බඳ ලෙලවාලා | Ceylon KuveniCeylonKuveni
▶CoverMe Koi Yanne | කොයි යන්නේ | Udesh Nilanga | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverKoi Yanne(කොයි යන්නේ) -Udesh Nilanga with Nirosha VirajiniPASAN MENDIS
▶Coverමේ කොයි යන්නේ - එඩ්වඩ් ජයකොඩි / Me koi yanne - Edward jayakodiSri Tv
▶CoverKoi Yanne Banda Lelawala-ලැසි ගමනේ ඉඟ සොලවාලා-[ H.R ජෝතිපාල].Chamila Thanushi
▶CoverKoi Yanne Banda Nalawala ( කොයි යන්නේ බඳ නලවලා ) - H.R JothipalaLunu Dehi Music 🎶
▶Coverකොයි යන්නේ || එච්.ආර්.ජෝතිපාල || Koi yanne || HR.jothipalaMashi Chathu Music
▶CoverMe Koi Yanne මේ කොයි යන්නේ..Congo StyleThe Srilankan in Ghana 🇬🇭
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Koi Yanne LyricsKoi Yanne Lyrics Englishකොයි යන්නේකොයි යන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsKarunarathna Abeysekara Lyricist