Kandulal Sala Lyrics by HR Jothipala
Kandulal Sala (කඳුලැල් සලා) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Kandulal Sala lyrics in Sinhala script (කඳුලැල් සලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulal Sala |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Prema Keerthi De Alwis |
| VIEWS | 37 |
| UPDATED |
Kandulal Sala Lyrics
Kandulal sala deneth piyavili nahavila obe
Ai mihiriye thani vi kiwa mana kalpana lowe
Kandulal sala deneth piyavili nahavila obe
Mathuve sihin susum reli hada vil diye mage
Kisiwak lowe venath netha mata oba tharam age
Rajini obai udariye mage dilindu lokaye
Ai mihiriye thani vi kiwa mana kalpana lowe
Kandulal sala deneth piyavili nahavila obe
Ma vesena thuru lowe oba kisi dinaka thani nowe
Hamu venna enu priye ada men mathuda me bhawe
Piliganne ma rajek lesa sanasa dayaviye
Ai mihiriye thani vi kiwa mana kalpana lowe
Kandulal sala deneth piyavili nahavila obeකඳුලැල් සලා ගී පද
කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ
ඇයි මිහිරියෙ තනි වී කිව මැන කල්පනා ලොවේ
කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ
මතුවේ සිහින් සුසුම් රැළි හද විල් දියේ මගේ
කිසිවක් ලොවේ වෙනත් නැත මට ඔබ තරම් අගේ
රැජිණී ඔබයි උදාරියේ මගේ දිළිඳු ලෝකයේ
ඇයි මිහිරියෙ තනි වී කිව මැන කල්පනා ලොවේ
කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ
මා වෙසෙන තුරු ලොවේ ඔබ කිසි දිනක තනි නොවේ
හමු වෙන්න එනු ප්‍රියේ අද මෙන් මතුද මේ භවේ
පිළිගන්න මා රජෙක් ලෙස සනසා දයාවියේ
ඇයි මිහිරියෙ තනි වී කිව මැන කල්පනා ලොවේ
කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේPerformances of Kandulal Sala
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulal Sala” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowKandulal Sala | කඳුලැල් සලා | Thisara Ravishan | Hiru Star EP 52Thisara Ravishan
▶Reality ShowEpa Kandulal Sala (එපා කඳුලැල් සලා) Anupama Gunathilake | Dream Star Season 12 | TV DeranaEpa Anupama Gunathilake
▶Reality ShowKadulal Sala - කඳුලැල් සලා | Indika Shiran | Hiru Star Season 04 | 2nd RoundKadulal Sala
▶Reality ShowKadulal Sala - කඳුලැල් සලා | Indika Shiran | Hiru Star Season 04 | 2nd RoundKadulal Sala
▶Reality ShowKadulal Sala - කඳුලැල් සලා | Indika Shiran | Hiru Star Season 04 | 2nd RoundKadulal Sala
▶Reality ShowKadulal Sala - කඳුලැල් සලා | Indika Shiran | Hiru Star Season 04 | 2nd RoundKadulal Sala
Live Performances · 1
Cover Versions · 12
▶CoverKandulal Sala (කඳුලැල් සලා) Cover By | Nisal SutheekshanaNisal Sutheekshana
▶Coverකඳුලැල් සලා Kandulal Sala Deneth Piyawili H R Jothipala Kandulal Sala Deneth PiyaviliWDIK
▶Coverඑපා කඳුලැල් සලා Epa Kandulal Sala Athma Liyanage EDM Cover by KongbeatsKong Beats
▶CoverEpa Kandulal Sala | එපා කඳුලැල් සලා | Athma Liyanage | Sinhala Tribal Rock Cover By RiRi Yakaරීරී යකා - RiRi Yaka
▶CoverKandulal Sala - කඳුළැල් සලා HR Jothipala/Premakeerthi/Mohomed SaliPremakeerthi Gee
▶Coverකඳුලැල් සලා දෙනෙත් පියවිලි (Reggae) - kadulal salaANDARAZ
▶CoverKadulal sala deneth piyawili | කඳුලැල් සලා දෙනෙත් පියවිල | මහේන්ද්‍ර පෙරේරා | Mahendra PereraPolkichcha - පොල්කිච්චා
▶Coverකඳුලැල් සලා .....එච්.ආර් ජෝතිපාල .....Kandulal Sala ...H R JothipalaSINHALA OLD MP3
▶Coverකඳුලැල් සලා දෙනෙත් පියවිලි../ H.R.JothipalaMindfulness Nature tv
▶Coverකඳුලැල් සලා (Kandulal Sala Deneth) Sajitha Anthony NadagamkarayoSHASHI TV
▶CoverKandulal Sala (කඳුලැල් සලා) | Nandasena Obesekara | Derana 60 Plus Season 06 | Top 40 | TV DeanaDerana 60 Plus
▶Coverකඳුලැල් සලා -Kandulal Sala Cover Song -Sinhala Cover Song - Jothipala SongINDEEWARI GAMAGE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulal Sala LyricsKandulal Sala Lyrics Englishකඳුලැල් සලාකඳුලැල් සලා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsPrema Keerthi De Alwis Lyricist
