Ra Heene Awada LyricsbyHR Jothipala
Ra Heene Awada Lyrics in Sinhala (රෑ හීනේ ආවද ගී පද) and English by HR Jothipala. This page includes the Sinhala lyrics and English transliteration. Ra Heene Awada is a Sinhala song performed by HR Jothipala. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Ra Heene Awada |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 33 |
| UPDATED |
Ra Heene Awada Lyrics
(Raa heene aavada maa sobani
Ae vedo maage priya bhaariya)..//
Ara amma appa kawuruth naththe
Danno danne gammaane
Raa heene aavada...
Paawada dammaala malmaala ellaala
Bendala gedi thorana
Naedaeyo gennaala gammaane hollaala
Raekala kula siritha
Naekatha apa hata enne kohendo none
Sugatha asu baendi assa karatten naene
Maa ena maawatha vehi vehi ena
Baalaviye baendi pem rasa vikasitha
Raa heene aavada...
Raa maeda yamu none pem leele pennala ratata nokiyaama
Adata duk shoka lanweela unnaama nomatha duk shoka
Thibena thuru pana ranna hithenne naene
Ekama vahalaka inna hithapan naene
Me atha me hitha pana thibena thuru
Paeva sene vetha dennama lanwee
Raa heene aavada...//
Ara amma appa kawuruth naththe
Danno danne gammaane
Raa heene aavada...
Ae vedo maage priya bhaariya..///රෑ හීනේ ආවද ගී පද
(රෑ හීනේ ආවද මා සොබනි
ඈ වේදෝ මාගේ ප්‍රියා භාරියා)..//
අර අම්මා අප්පා කවුරුත් නැත්තේ
දන්නෝ දන්නේ ගම්මානේ
රෑ හීනේ ආවද...
පාවඩ දම්මාලා මල්මාලා එල්ලාලා
බැඳලා ගෙඩි තොරණ
නෑදෑයෝ ගෙන්නාලා ගම්මානේ හොල්ලාලා
රැකලා කුල සිරිත
නැකත අප හට එන්නෙ කොහෙන්දෝ නෝනේ
සුගත අසු බැඳි අස්ස කරත්තෙන් නැනේ
මා එන මාවත වැහි වැහී එන
බාලවියේ බැඳි පෙම් රස විකසිත
රෑ හීනේ ආවද...
රෑ මැද යමු නෝනේ පෙම් ලීලේ පෙන්නාලා රටට නොකියාම
අදාට දුක් ශෝක ලංවීලා උන්නාම නොමැත දුක ශෝක
තිබෙන තුරු පණ රන්න හිතෙන්නේ නෑනේ
එකම වහලක ඉන්න හිතාපන් නෑනේ
මේ අත මේ හිත පණ තිබෙනා තුරු
පෑව සෙනේ වෙත දෙන්නම් ලංවී
රෑ හීනේ ආවද...//
අර අම්මා අප්පා කවුරුත් නැත්තේ
දන්නෝ දන්නේ ගම්මානේ
රෑ හීනේ ආවද...
ඈ වේදෝ මාගේ ප්‍රියා භාරියා..///Related Songs and Tags
Ra Heene Awada LyricsRa Heene Awada Lyrics Englishරෑ හීනේ ආවදරෑ හීනේ ආවද ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics