Kiri Ithirewa Nawa Wasare Lyrics by HR Jothipala
Kiri Ithirewa Nawa Wasare (කිරි ඉතිරේවා නව වසරේ) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by Chitrananda Abeysekera. This page presents the Kiri Ithirewa Nawa Wasare lyrics in Sinhala script (කිරි ඉතිරේවා නව වසරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiri Ithirewa Nawa Wasare |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Chitrananda Abeysekera |
| VIEWS | 42 |
| UPDATED |
Kiri Ithirewa Nawa Wasare Lyrics
(Kiri itirewa nava vasare...//)
(Saameye geethaye rawu nagi dasa athe...//)
Kiri itirewa nava vasare
Kiri itirewa nava vasare
(Duk domnasa nathi wuna nava vasarak elabuna
Avurudu da preethi wanna mathu karamin mal hina...//)
Saameye geethaye rawu nagi dasa athe
Saameye geethaye rawu nagi dasa athe
Kiri itirewa nava vasare....
(Batha bulathin adu nowi surasepa mihipita mawi
Upan bime kiri itiri goda mada saru sarawi...//)
Saameye geethaye rawu nagi dasa athe
Saameye geethaye rawu nagi dasa athe
Kiri itirewa nava vasare....//කිරි ඉතිරේවා නව වසරේ ගී පද
(කිරි ඉතිරේවා නව වසරේ...//)
(සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ...//)
කිරි ඉතිරේවා නව වසරේ
කිරි ඉතිරේවා නව වසරේ
(දුක් දොම්නස නැති වුණා නව වසරක් එළඹුණා
අවුරුදු දා ප්‍රීති වන්න මතු කරමින් මල් හිනා...//)
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
කිරි ඉතිරේවා නව වසරේ....
(බත බුලතින් අඩු නොවී සුරසැප මිහිපිට මැවී
උපන් බිමේ කිරි ඉතිරී ගොඩ මඩ සරු සාරවී...//)
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
කිරි ඉතිරේවා නව වසරේ....//Performances of Kiri Ithirewa Nawa Wasare
Cover versions, live performances, and reality-show contestant performances of “Kiri Ithirewa Nawa Wasare” on YouTube.
Cover Versions · 12
▶Coverකිරි ඉතිරේවා නව වසරේ | Kiri ithirewa nawa wasareUthsawa Sindu
▶Coverකිරි ඉතිරේවා නව වසරේ | Kiri ithirewa nawa wasare Sinhala DJ Song | Aluth Awrudu songEDM CR BOY MUSIC
▶CoverH.R. Jothipala | කිරි ඉතිරේවා නව වසරේ | Kiri Ithirewa Nawa Wasare | එච්.ආර්.ජෝතිපාල | OriginalSOUND BOARD
▶CoverKiri Ithirewa Nawa wasare - කිරි ඉතිරේවා නව වසරේAthula Dassana TV
▶CoverKingsley | Kiri Ithirewa | කිරි ඉතිරේවා නව වසරේ | කිංස්ලි පීරිස් | Flash BackPS Creation
▶Coverකිරි ඉතිරේවා - Kiri Ithirewa | MARIANS Awurudu Pedura | @nalin.mariansMarians
▶CoverKiri Ithirewa Nawa Wasare - කිරි ඉතිරේවා නව වසරේ..Live සිංදු
▶CoverKiri Ithirewa Nawa Wasare - Aurudu Song (කිරි ඉතිරේවා නව වසරේ) - සූර්ය උදානය | OMISOxford Modern International Schools
▶CoverKiri Ithirewa - කිරි ඉතිරේවා නව වසරේ Dholki StyleDholki Video
▶Coverකිරි ඉතිරේවා නව වසරේ Kiri Ithirewa Dayarathna RanathungaWDIK
▶Coverකිරි ඉතිරේවා නව වසරේ - Kiri ithirewa nawa wasare - දයාරත්න රණතුංග - Dayarathna RanathungaSamantha Jayaweerage
▶Coverකිරි ඉතිරේවා නව වසරේ = ගායක = H .R ජෝතිපාල ශුරින් =cover dance =chandani's skill of dancingC - DANCE academy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiri Ithirewa Nawa Wasare LyricsKiri Ithirewa Nawa Wasare Lyrics Englishකිරි ඉතිරේවා නව වසරේකිරි ඉතිරේවා නව වසරේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsChitrananda Abeysekera Lyricist