Seetha Sunil Diya Dahara Lyrics by HR Jothipala
Seetha Sunil Diya Dahara (සීත සුනිල් දිය දහරා) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by P.L.A. Somapala. This page presents the Seetha Sunil Diya Dahara lyrics in Sinhala script (සීත සුනිල් දිය දහරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seetha Sunil Diya Dahara |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | P.L.A. Somapala |
| VIEWS | 20 |
| UPDATED |
Seetha Sunil Diya Dahara Lyrics
Seetha sunil diya dahara
Laa nil kandu manahaaraa
Thuru liya pirilaa vana mal pipilaa
Hitha alawai esa nalawai //
Thun sarane kavi kiyalaa
Dharmaraaja gala nagalaa
Geththampaaney geththam karalaa
Maha giridamba pasu karalaa
Yan yan yan hanikata yan
Sumana saman devi pihita laban
Muni siripaade budhu raes vihide
Samanta kutha rajaage
Kamaneeyai ramaneeyai
Seetha sunil diya dahara..
Nawa jeewaya dun mihiree
Piya komala laalana kumaree
Maage lokaya weyi aalokaya
Balanaa kala oba hinahi
Ran kanda pem pera pinakin
Oba labunen ada saenasemi man
Thisarana saranin devi raekawaranin
Jeevanaye saepa paedi
Sitha saenaseyi pina paladeyi
Seetha sunil diya dahara..සීත සුනිල් දිය දහරා ගී පද
සීත සුනිල් දිය දහරා
ලා නිල් කඳු මනහාරා
තුරු ලිය පිරිලා වන මල් පිපිලා
හිත අලවයි ඇස නලවයි //
තුන් සරණේ කවි කියලා
ධර්මරාජ ගල නැගලා
ගෙත්තම්පානේ ගෙත්තම් කරලා
මහ ගිරිදඹ පසු කරලා
යං යං යං හනිකට යං
සුමන සමන් දෙවි පිහිට ලබන්
මුණි සිරිපාදේ බුදු රැස් විහිදේ
සමන්ත කූඨ රජාගේ
කමණීයයි රමණීයයි
සීත සුනිල් දිය දහරා..
නව ජීවය දුන් මිහිරී
පිය කෝමල ලාලන කුමරී
මාගේ ලෝකය වෙයි ආලෝකය
බලනා කල ඔබ හිනැහී
රන් කඳ පෙම් පෙර පිනකින්
ඔබ ලැබුනෙන් අද සැනසෙමි මං
තිසරණ සරණින් දෙවි රැකවරණින්
ජීවනයේ සැප පෑදී
සිත සැනසෙයි පින පලදෙයි
සීත සුනිල් දිය දහරා..
Performances of Seetha Sunil Diya Dahara
Cover versions, live performances, and reality-show contestant performances of “Seetha Sunil Diya Dahara” on YouTube.
Cover Versions · 12
▶CoverSeetha Sunil Diya Dahara - සීත සුනිල් දිය දහරා | HR JothipalaKO Music 🎧
▶CoverSeetha sunil diya KarokeTshan Entertainment Karaoke / Backing Track
▶CoverSeetha Sunil Diya Dahara ' සීත සුනිල් දිය දහරා" | Best Sinhala Cover Songs Collection | Cover SongsManuwa D
▶CoverH.R. Jothipala | සීත සුනිල් දිය දහරා | Seetha Sunil Diya Dahara | එච්.ආර්.ජෝතිපාල | Original SongSOUND BOARD
▶CoverSeetha Sunil Diya Dahara Song - සීත සුනිල් දිය දහරා | 1958 H.R.Jothipala (Original Video Song)Streaming Sri Lanka
▶CoverSeetha sunil diya dahara - සීත සුනිල් දිය දහරා ( cover song )Supun J Wedasinghe
▶CoverSeetha Sunil Diya Dahara --- | H.R ජෝතිපාල | චිත්‍රපටිය -| දෙයියන්ගේ රටේ .Chamila Thanushi
▶Coverසීත සුනිල් දිය දහරා/sitha sunil diya dahaකාංචනා ගී සිත්තම්
▶CoverSeetha sunil diya daharaAwaken Conciousness
▶CoverSitha sunil diya dahara - සීත සුනිල් දිය දහරාSupun J Wedasinghe
▶Coverසීත සුනිල් දිය දහරා ලා නිල් කඳු මනහාරා...Sitha Sunil Diya දෙයියන්ගෙ රටේ Film H R Jothipalaloneranger cristo
▶Cover06. Seetha Sunil Diya Dahara - Sahara with H. R. Jothipala (6 Songs)Sahara Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seetha Sunil Diya Dahara LyricsSeetha Sunil Diya Dahara Lyrics Englishසීත සුනිල් දිය දහරාසීත සුනිල් දිය දහරා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsP.L.A. Somapala ComposerKarunarathna Abeysekara Lyricist