Pemwathunta Sarane Lyrics by HR Jothipala
Pemwathunta Sarane (පෙම්වතුන්ට සරණේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Pemwathunta Sarane lyrics in Sinhala script (පෙම්වතුන්ට සරණේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pemwathunta Sarane |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 5 |
| UPDATED |
Pemwathunta Sarane Lyrics
Pemvathunta sarane anangaya mamane
Pem satanin dos nagima veradi ...//
Pemvathunta sarane ...//
Pemin velee kalidasa maha kawayak bihi kale
Kalakamee kavihin wala pem rasayak mathu kale
Sangeethaye pem geeyen pana ganva opa kale
Anangaya mamai lowe maha hapankam kale
Pemvathunta sarane ....
Maha nada langa sheela jayapalita maalani
Adarayan ekatuvuna athula samaga rohini
Nepolian seesar wani ayatat aalaya dunee
Mage heethala pahara laba pem geeyeni math wuni
Pemvathunta sarane...
Sthira aalaya nothaka dethuk denek gena sitha
Vasa bonne miya yanne chapala hitak athi nisa
Kavuruth koi lesa keevath raja mangul sakwale
Tharuna lowe raja dahane mama penvami mage bale
Pemvathunta sarane...පෙම්වතුන්ට සරණේ ගී පද
පෙම්වතුන්ට සරණේ අනංගයා මමනේ
පෙම් සටනින් දොස් නැගීම වැරදී ...//
පෙම්වතුන්ට සරණේ ...//
පෙමින් වෙලී කාලිදාස මහා කවයක් බිහි කලේ
කලාකාමී කවිහින් වල පෙම් රසයක් මතු කළේ
සංගීතයේ පෙම් ගීයෙන් පණ ගන්වා ඔප කළේ
අනංගයා මමයි ලොවේ මහා හපන්කම් කළේ
පෙම්වතුන්ට සරණේ ....
මහා නාද ලඟ ශීලා ජයපාලිට මාලනී
ආදරයෙන් එකතුවුණා අතුල සමඟ රෝහිනි
නැපෝලියන් සීසර් වැනි අයටත් ආලය දුනී
මගේ හීතල පහර ලබා පෙම් ගීයෙනි මත් වුනි
පෙම්වතුන්ට සරණේ...
ස්ථිර ආලය නොතකා දෙතුක් දෙනෙක් ගැන සිතා
වස බොන්නේ මිය යන්නේ චපල හිතක් ඇති නිසා
කවුරුත් කොයි ලෙස කීවත් රාජා මඟුල් සක්වලේ
තරුණ ලොවේ රජ දහනේ මම පෙන්වමි මගේ බලේ
පෙම්වතුන්ට සරණේ...
Performances of Pemwathunta Sarane
Cover versions, live performances, and reality-show contestant performances of “Pemwathunta Sarane” on YouTube.
Cover Versions · 12
▶CoverPemwathunta sarane Karoke / H.R.JothipalaTshan Entertainment Karaoke / Backing Track
▶CoverPemwathunta saraneNamal Udara
▶CoverPemwathunta sarane| පෙමිවතුන්ට සරණේ| HR jothipala/ sinhala super songMANIACS OF MUSIC
▶Coverපෙම්වතුන්ට සරණේ Pemwathunta Sarane Cover - GayanJGayanJ Official
▶CoverPemwathunta Sarane - පෙම්වතුන්ට සරණේ | HR JothipalaKO Music 🎧
▶CoverPemwathunta Sarane| පෙම්වතුන්ට සරණේ | Keshan Perera | Piyum Neela VilaRoo Tunes
▶Coverපෙම්වතුන්ට සරණේ අනංගයා මමනේ.. pemwathunta sarane.. anangaya mamaneRohan Wijesinghe
▶Coverපෙම්වතුන්ට සරණේ. . pemwathunta sarane. . anangaya mamaneRohan Wijesinghe
▶CoverPemwathunta Sarane (පෙම්වතුන්ට සරණේ) | COVER BY DEW | musicDEW GAMING PC
▶CoverPemwathunta Sarane (පෙම්වතුන්ට සරණේ) | H.R.Jothipala | COVER BY DEWDEW GAMING PC
▶CoverH.R.Jothipala - Pemwathunta sarane | එච්.ආර්.ජෝතිපාල - පෙම්වතුන්ට සරණේMUSIC CLUB
▶CoverPemwathunta Sarane HR ජෝතිපාල WVPasindu Sasmitha Sri Lanka 🇱🇰 Offical Main Channel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pemwathunta Sarane LyricsPemwathunta Sarane Lyrics Englishපෙම්වතුන්ට සරණේපෙම්වතුන්ට සරණේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics