Raan Kurullo Lyrics by HR Jothipala
Raan Kurullo (රාං කුරුල්ලෝ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Raan Kurullo lyrics in Sinhala script (රාං කුරුල්ලෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Raan Kurullo |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 9 |
| UPDATED |
Raan Kurullo Lyrics
Raan kurullo raene unne raan kirilli koi
Raan kurullo raene unne tikiri kirilli koi
Raan kurullo raene unne raan kirilli koi
Raan kurullo perada baha dun raan kirilli koi
Vaneyi pura pala vela nelala kavala thutin
Sandun pelin piyapath nelala vedu adaren...
Raan kirilli obe kaedellae daen naethuwanedo
Ruun kiyala kohe namuth ae pala gihinn nedo
Raan kurullo perada baha dun raan kirilli koi
Raan kurullo raene unne raan kirilli koi
Ujaaruwen vihangun atharae aege gatha vele
Eda ubath unna mathakada pemaen dili dili...
Onna ohamalu danin vaetenvalu gomara dala aethu
Yowun vala see koodu hadanvalu mae nava pemvathu
Raan kurullo perada baha dun raan kirilli koi
Raan kurullo raene unne raan kirilli koiරාං කුරුල්ලෝ ගී පද
රාං කුරුල්ලෝ රෑනේ උන්නේ රාං කිරිල්ලි කොයි
රාං කුරුල්ලෝ රෑනේ උන්නේ ටිකිරි කිරිල්ලි කොයි
රාං කුරුල්ලෝ රෑනේ උන්නේ රාං කිරිල්ලි කොයි
රාං කුරුල්ලෝ පෙරදා බහ දුන් රාං කිරිල්ලි කොයි
වනෙයි පුරා පල වැල නෙළාලා කවලා තුටින්
සඳුන් පෙලින් පියාපත් නෙලලා වැදූ ආදරෙන්...//
රාං කිරිල්ලි ඔබේ කැදැල්ලේ දැන් නැතුවානේදෝ
රූං කියාලා කොහේ නමුත් ඈ පලා ගිහින් නේදෝ
රාං කුරුල්ලෝ පෙරදා බහ දුන් රාං කිරිල්ලි කොයි
රාං කුරුල්ලෝ රෑනේ උන්නේ රාං කිරිල්ලි කොයි
උජාරුවෙන් විහඟුන් අතරේ ඇගේ ගත වෙලී
එදා උබත් උන්නා මතකද පෙමින් දිලි දිලි...//
ඔන්න ඔහමලු දනින් වැටෙනවලු ගෝමර දල ඇත්තු
යොවුන් වලා සේ කූඩු හදනවලු මේ නව පෙම්වත්තු
රාං කුරුල්ලෝ පෙරදා බහ දුන් රාං කිරිල්ලි කොයි
රාං කුරුල්ලෝ රෑනේ උන්නේ රාං කිරිල්ලි කොයි Performances of Raan Kurullo
Cover versions, live performances, and reality-show contestant performances of “Raan Kurullo” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶Coverරාං කුරුල්ලෝ | Raan Kurullo - AI Oriental Soul Remake by AI Banda MusicA.I. බණ්ඩා Music
▶CoverRan kurullo H. R Jothipala ft Sampath Jayakodi - රාං කුරුල්ලෝSampath Jayakodi
▶Coverරාන් කුරුල්ලෝ - එච්. ආර්. ජෝතිපාලDr. Ajantha Ranasinghe Official
▶CoverSinhala Copy 533 - Raan kurullo රාං කුරුල්ලෝ - එච් ආර් ජෝතිපාලMahinkande Upali Gunasekara
▶CoverPyar Deewana Hota Hai | With Sinhala Subtitles | සිංහල ගීතය - රාං කුරුල්ලෝ රෑනේ උන් ඒ රාං කිරිල්ලීW.N.T.G.P Dayakeerthi
▶Coverඑච් ආර් ජෝතිපාල - රාං කුරුල්ලෝPriyankara Music Channel
▶Coverරාං කුරුල්ලෝ රාං කිරිල්ලී කෝPriya Pathmini
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Raan Kurullo LyricsRaan Kurullo Lyrics Englishරාං කුරුල්ලෝරාං කුරුල්ලෝ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
