Idda Mal Kathawe Lyrics by HR JothipalaMaya Damayanthi
Idda Mal Kathawe (ඉද්ද මල් කතාවේ) is a Sinhala song sung by HR Jothipala and Maya Damayanthi. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Ernest Soyza. This page presents the Idda Mal Kathawe lyrics in Sinhala script (ඉද්ද මල් කතාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Idda Mal Kathawe |
|---|---|
| SINGER | HR Jothipala, Maya Damayanthi |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Ernest Soyza |
| VIEWS | 37 |
| UPDATED |
Idda Mal Kathawe Lyrics
Idda mal katawe
Idda mal katawe
Kumari raththaran kumari
Man wagedeo
E oyadeo
Ma eyadeo
Oba mata dolos mahe pahane aaloke
Disna dewa in ape me punchi loke
Idda mal katawe
Kumari raththaran kumari
Adare gammane kanduyaye bihiwela
Hiru dewayo sanda dewayo payala
Hiru dewayo sanda dewayo payala
Apa gena gahe wele ale dole dan
Asuneda heen sare
Mumunana kathandare
Idda mal katawe
Kumari raththaran kumari
Man wage deo
E oya deo
Idda mal katawe
Kumari raththaran kumari
Kan peti arungalen sarasawana
Kan peti arungalen sarasawana
Atha kara rane ruwen hada kara
Subha nakathin - ma ennam
E dinaye... surathal sina
Mata dewi... subha wasana
Idda mal katawe
Kumari raththaran kumari
Man wage deo
E oya deo
Oba mata dolos mahe pahane aaloke
Disna dewa in ape me punchi loke
Idda mal katawe
Kumari raththaran kumari
Man wage deo
E oya deo
Oba mata dolos mahe pahane aaloke
Disna dewa in ape me punchi lokeඉද්ද මල් කතාවේ ගී පද
ඉද්ද මල් කතාවේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරී
මං වගේදෝ
ඒ ඔයාදෝ
මා එයාදෝ
ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ
දිස්න දේවා ඉන් අපේ මේ පුංචි ලොකේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරී
ආදරේ ගම්මානෙ කඳුයායෙ බිහිවෙලා
හිරු දෙවියෝ සඳ දෙවියෝ පායලා
හිරු දෙවියෝ සඳ දෙවියෝ පායලා
අප ගැන ගහේ වැලේ ඇළේ දොළේ දැන්
ඇසුණෙද හීන් සැරේ
මුමුණන කතන්දරේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරී
මං වගේ දෝ
ඒ ඔයා දෝ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරී
කන් පෙති අරුංගලෙන් සරසවනා
කන් පෙති අරුංගලෙන් සරසවනා
අත කර රණේ රුවෙන් හැඩ කර
සුභ නැකතින් - මා එන්නෙම්
ඒ දිනයේ... සුරතල් සිනා
මට දේවි... සුභ වාසනා
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරී
මං වගේ දෝ
ඒ ඔයා දෝ
ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ
දිස්න දේවා ඉන් අපේ මේ පුංචි ලොකේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරී
මං වගේ දෝ
ඒ ඔයා දෝ
ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ
දිස්න දේවා ඉන් අපේ මේ පුංචි ලොකේPerformances of Idda Mal Kathawe
Cover versions, live performances, and reality-show contestant performances of “Idda Mal Kathawe” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverIdda Mal Kathawe | ඉද්ද මල් කතාවේSong Radio
▶Coveridda mal kathawe, H R jothipala ,Maya damayanthi perera𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
▶CoverIdda Mal KathaweAjantha Ranasinghe - Topic
▶Cover“ඉද්ද මල් කතාවේ – Reimagined by DarkLifeTone”DarkLifeTONE
▶Cover121-h r jothi Pala ඉද්ද මල් කතාවේDs jayalal
▶Coverඉද්ද මල් කතාවේ Idda mal kathawe H R JOTHIPALA / MAYA DAMAYANTHI Prabhash Narayana Chalani nayanarasiමතක 🎤 mathaka
▶CoverIdda Mal Kathawe / ඉද්ද මල් කතාවේ..../ H R JOTHIPALA & MAYA DAMAYANTHImilinda kulathilaka
▶CoverIdda Mal Kathwe Karoke song {ඉද්ද මල් කතාවේ}Km Music
▶CoverIddha Mal Kathawe / ඉද්ද මල් කතාවේSathsara Music
▶CoverH.R Jothipala Song Idda Mal Katha We (ඉද්ද මල් කතාවේ)c_music
▶Coverඉද්ද.මල් කතාවේ කුමරීJayantha kalyana
▶CoverIdda Mal KathaweH. R. Jothipala - Topic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Idda Mal Kathawe LyricsIdda Mal Kathawe Lyrics Englishඉද්ද මල් කතාවේඉද්ද මල් කතාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsErnest Soyza ComposerAjantha Ranasinghe Lyricist
