Robin Hood Lyrics by HR Jothipala
Robin Hood (රොබින් හුඩ්) is a Sinhala song sung by HR Jothipala. This page presents the Robin Hood lyrics in Sinhala script (රොබින් හුඩ් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Robin Hood |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 33 |
| UPDATED |
Robin Hood Lyrics
Robin Hud wage Lakdiwa pathala wuna namai
Uthuwan kande sura Saradiel mamai
Tharuna pirisa me mage nama rakina ay thamai
Kadura medde raja wuna singhaya mamai
Sura Saradiel mamai....
Sinhala haale bath ka wedunu me age
Dahadeneku siwu bala thani mata thibe o
Peramuna gannemi kangweneku wage o.....
Karadara medde gena yana jeewana yuddhe
Senasuma di mihira mawana adare o
Thangamma mage komala sagare.....රොබින් හුඩ් ගී පද
රොබින් හුඩ් වගේ ලක්දිව පතල වුන නමයි
උතුවන් කන්දේ සූර සරදියෙල් මමයි
තරුණ පිරිස මේ මගෙ නම රකින අය තමයි
කඳුරට මැද්දේ රජ වුන සිංහයා මමයි
සූර සරදියෙල් මමයි....
සිංහල හාලේ බත කා වැඩුණු මේ ඇගේ
දහදෙනෙකුගෙ සිව් බල තනි මට තිබේ ඕ
පෙරමුණ ගන්නෙමි කඟවේනෙකු වගේ ඕ.....
කරදර මැද්දේ ගෙන යන ජීවන යුද්ධේ
සැනසුම දී මිහිර මවන ආදරේ ඕ
තංගම්මා මගේ කොමළ සාගරේ.....Performances of Robin Hood
Cover versions, live performances, and reality-show contestant performances of “Robin Hood” on YouTube.
Cover Versions · 12
▶CoverRobin Hood Sinhala Cartoon | රොබින් හුඩ් කතාව | Kids Cartoon Sinhala DubbedGedal Eagle pro
▶Coverරොබින් හුඩ් 3 වන අදියර | Robin Hood Sinhala Cartoon Season 3Yūgen Traveler
▶CoverRobin Hood Season 03 ( රොබින් හූඩ්) || සිංහල හඩකැවූ || 2026 03 25Cartoon Pissa කාටූන් පිස්සා
▶Coverරොබින් හුඩ් 3 වන අදියර | Robin Hood Sinhala Cartoon Season 3Yūgen Traveler
▶CoverRobin Hood Season 03 ( රොබින් හූඩ්) || සිංහල හඩකැවූ || 2026 03 06Cartoon Pissa කාටූන් පිස්සා
▶CoverRobin Hood Season 03 ( රොබින් හූඩ්) || සිංහල හඩකැවූ || 2026 02 26Cartoon Pissa කාටූන් පිස්සා
▶CoverRobin Hood Season 03 ( රොබින් හූඩ්) || සිංහල හඩකැවූ || 2026 03 25Cartoon Pissa කාටූන් පිස්සා
▶CoverRobin Hood Season 03 ( රොබින් හූඩ්) || සිංහල හඩකැවූ || 2026 03 20Cartoon Pissa කාටූන් පිස්සා
▶CoverRobin Hood Season 03 ( රොබින් හූඩ්) || සිංහල හඩකැවූ || 2026 03 19Cartoon Pissa කාටූන් පිස්සා
▶Coverරොබින් හුඩ් 3 වන අදියර | Robin Hood Season 3 Sinhala DubbedYūgen Traveler
▶CoverRobin Hood Season 03 ( රොබින් හූඩ්) || සිංහල හඩකැවූ || 2026 03 18Cartoon Pissa කාටූන් පිස්සා
▶CoverRobin Hood Season 03 ( රොබින් හූඩ්) || සිංහල හඩකැවූ || 2026 03 17Cartoon Pissa කාටූන් පිස්සා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Robin Hood LyricsRobin Hood Lyrics Englishරොබින් හුඩ්රොබින් හුඩ් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics