Raththaran Sandak Payannai Lyrics by HR Jothipala
Raththaran Sandak Payannai (රත්තරන් සඳක් පායන්නයි) is a Sinhala song sung by HR Jothipala. This page presents the Raththaran Sandak Payannai lyrics in Sinhala script (රත්තරන් සඳක් පායන්නයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Raththaran Sandak Payannai |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 17 |
| UPDATED |
Raththaran Sandak Payannai Lyrics
Raththaran sandak paayannayi raththaran irak paayannayi
Jeevithe nadun uyaney senasenna mal hengum
Subha dawask wewa subha dawask wewa
Subha dawask wewa sampath paedewa
Neela mal kalum tharu pokuney neth pina naganne
Soka duk thaewul sankawo sulanga se aedenne
Udaasanin malak wage pipe pathum lokaye
Meedumak maedin arunode seethale weli iru vihide
Kaalaye situm athare senasenna onae tharam
Subha dawask wewa subha dawask wewa
Subha dawask wewa sampath paedewa
Sihinayak lesin rae eliye sathuta eyai soyaala
Kaalayak lagin ida senase naesu gee kiyaala
Situ senen nodanwamin piyaabathi aa senen
Kumatado dugin lathawenne eliya andurenuyi hamuwanne
Kaalaye situm atharen senasilla ae hinahamin
Subha dawask wewa subha dawask wewa
Subha dawask wewa sampath paedewaරත්තරන් සඳක් පායන්නයි ගී පද
රත්තරන් සඳක් පායන්නයි රත්තරන් ඉරක් පායන්නයි
ජීවිතේ නදුන් උයනේ සැනසෙන්න මල් හැඟුම්
සුභ දවසක් වේවා සුභ දවසක් වේවා
සුභ දවසක් වේවා සම්පත් පෑදේවා
නීල මල් කැලුම් තරු පොකුණේ නෙත් පිනා නගන්නේ
සෝක දුක් තැවුල් සංකාවෝ සුළඟ සේ ඇදෙන්නේ
උදාසනින් මලක් වගේ පිපේ පැතුම් ලෝකයේ
මීදුමක් මැදින් අරුණෝදේ සීතලේ වෙලී ඉරු විහිදේ
කාලයේ සිතුම් අතරේ සැනසෙන්න ඔනෑ තරම්
සුභ දවසක් වේවා සුභ දවසක් වේවා
සුභ දවසක් වේවා සම්පත් පෑදේවා
සිහිනයක් ලෙසින් රෑ එළියේ සතුට එයි සොයාලා
කාලයක් ළගින් ඉද සැනසේ නෑසු ගී කියාලා
සිතු සැනෙන් නොදන්වමින් පියාඹති ආ සැනෙන්
කුමටදෝ දුකින් ලතවෙන්නේ එළිය අඳුරෙනුයි හමුවන්නේ
කාලයේ සිතුම් අතරෙන් සැනසිල්ල ඒ හිනැහෙමින්
සුභ දවසක් වේවා සුභ දවසක් වේවා
සුභ දවසක් වේවා සම්පත් පෑදේවාPerformances of Raththaran Sandak Payannai
Cover versions, live performances, and reality-show contestant performances of “Raththaran Sandak Payannai” on YouTube.
Cover Versions · 8
▶CoverRATHTHARAN SANDAK PAYANNAI by H. R. JothipalaADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverRaththaran Sandak Payannai - රත්තරන් සඳක් පායන්නයි | HR JothipalaKO Music 🎧
▶Coverරත්තරන් සඳක් පායන්නයි/Raththeran sandakKosala Dissanayake
▶CoverRaththaran Sandak Payannai රත්තරන් සඳක් පායන්නයි - HR Jothipala Premakeerthi De Alwis PLA SomapalaKiwi in Down Under
▶CoverH.R.Jothipala - Raththaran sandak payannai | එච්.ආර්.ජෝතිපාල - රත්තරන් සඳක් පායන්නයිMUSIC CLUB
▶CoverOctober 17, 2022Ajith Fernando
▶Coverරත්තරන් සඳක් පායන්නයිAnil weerasiri A sri chanal
▶Coverරත්තරන් සඳක් පායන්නයි 6 May 2021Sathsara Rawaya සත්සර රාවය ( Palitha Vidanagamage)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Raththaran Sandak Payannai LyricsRaththaran Sandak Payannai Lyrics Englishරත්තරන් සඳක් පායන්නයිරත්තරන් සඳක් පායන්නයි ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics