Willuda Punchi Depa Lyrics by Anjalin GunathilakaHR Jothipala
Willuda Punchi Depa (විල්ලුද පුංචි දෙපා) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. This page presents the Willuda Punchi Depa lyrics in Sinhala script (විල්ලුද පුංචි දෙපා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Willuda Punchi Depa |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 30 |
| UPDATED |
Willuda Punchi Depa Lyrics
Villuda punchi depa
Kalu kara ganna epa
Avvata yanna epa dawale
Ava lassana wevi siriyawi
Mata ridawanna epa maga hera yanna epa
Taraha wenna epa me wage
Anukampa naetido siriyave
Me hati adambarado....
Puruwe pinen labu mage devi......
Udayata pinna wage sayurata rella wage
Inne man nedo sidevi
Hita wawanne naete divi nahaganna hitei
Dingak hinahenko sidevi
Saradam chatu papa mata kiwata gotha
Ayeth rawatenne nae
Mayam arumosam waradevi.....
Villuda punchi depa kalu kara ganna epa
Avvata yanna epa dawale
Ava lassana wevi siriyawi
Boru piriminge upa
Mata pennanna epa
Passen enna epa me wage....
Dakina kawurun ho hinawi
Giniyam avva vati hada ruva yawi meki
Mage hita e hinda walapevi...
Siripoda bindu wage dothata enna mage
Me hita adarayan hinawi
Piyumata suwada wage suwadata piyuma wage
Sithuwili api dennage
Dawasak man loke raja wevi......
Villuda punchi depa
Kalu kara ganna epa
Avvata yanna epa dawale
Ava lassana wevi siriyawi
Avvata yanna naeteyi
Hita ridawanna naeteyi
Taraha wenne naeteyi ma priye....
Ma hita adarayan hinawi
Me hati adambarado.....
Puruwe pinen labu mage devi.......විල්ලුද පුංචි දෙපා ගී පද
විල්ලුද පුංචි දෙපා
කළු කර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අව ලස්සන වේවි සිරියාවී
මට රිදවන්න එපා මග හැර යන්න එපා
තරහා වෙන්න එපා මේ වගේ
අනුකම්පා නැතිදෝ සිරියාවේ
මේ හැටි ආඩම්බරදෝ....
පූරුවේ පිනෙන් ලැබූ මගේ දේවි......
උදයට පින්න වගේ සයුරට රැල්ල වගේ
ඉන්නේ මන් නේදෝ සීදේවි
හිත වාවන්නේ නැතේ දිවි නහගන්න හිතෙයි
ඩිංගක් හිනැහෙන්කෝ සීදේවි
සරදම් චාටු පපා මට කීවාට ගොතා
ආයෙත් රැවටෙන්නේ නෑ
මායම් අරුමෝසම් වරදීවි.....
විල්ලුද පුංචි දෙපා කළු කර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අව ලස්සන වේවි සිරියාවී
බොරු පිරිමින්ගේ උපා
මට පෙන්නන්න එපා
පස්සෙන් එන්න එපා මේ වගේ....
දකිනා කව්රුන් හෝ හිනැහේවි
ගිනියම් අව්ව වැටි හැඩ රුව යාවි මැකී
මගේ හිත ඒ හින්දා වැලපේවී...
සිරිපොද බින්දු වගේ දෝතට එන්න මගේ
මේ හිත ආදරයෙන් හිනැහේවි
පියුමට සුවද වගේ සුවදට පියුම වගේ
සිතුවිලි අපි දෙන්නාගේ
දවසක් මන් ලෝකේ රජ වේවි......
විල්ලුද පුංචි දෙපා
කළු කර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අව ලස්සන වේවි සිරියාවී
අව්වට යන්න නැතෙයි
හිත රිදවන්න නැතෙයි
තරහා වෙන්නේ නැතෙයි මා ප්‍රියේ....
මා හිත ආදරයෙන් හිනැහේවි
මේ හැටි ආඩම්බරදෝ.....
පූරුවේ පිනෙන් ලැබූ මගේ දේවි.......Performances of Willuda Punchi Depa
Cover versions, live performances, and reality-show contestant performances of “Willuda Punchi Depa” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowVilluda punchi depa - විල්ලුද පුංචි දෙපා | Mahesh Chandrasiri Hiru Star Season 3 | Part 06Villuda punchi depa
▶Reality ShowVilluda punchi depa - විල්ලුද පුංචි දෙපා | Mahesh Chandrasiri Hiru Star Season 3 | Part 06Villuda punchi depa
▶Reality Show“විල්ලුද පුංචි දෙපා” | Dineth Kavichan | Dream Star Season 11Dineth Kavichan
Cover Versions · 12
▶CoverVilluda Punchi Depa | විල්ලුද පුංචි දෙපා | Female Cover by @norha_coversNORHA
▶Coverවිල්ලුද පුංචි දෙපා ගීතයට අමුතු රංගනයක් (Stage Performance for "Willuda punchi depa" song)DAMITH NILAN
▶CoverVilluda Punchi Depa/H R Jothipala Latha Walpola/විල්ලුද පුංචි දෙපා/ජෝතිපාල ලතා වල්පොලSINHALA OLD MP3
▶CoverCelluloid Dreams| Willuda Punchi Depa |සෙලෝලයිඩ් සිහින| විල්ලුද පුංචි දෙපා | Suneth & AshkaStagecraft Media
▶Coverවිල්ලුද පුංචි දෙපා | WILLUDA PUNCHI DEPA EDM PARTY COVERED BY DJ VIONNova Beatz SL
▶CoverH.R. Jothipala - Willuda Punchi Depa (විල්ලුද පුංචි දෙපා) | Sinhala Old Hits songReggae Colors
▶Coverඅලුත්ම අලුත් RIO දුන්න විල්ලුද පුංචි දෙපා - එච් ආර් ජෝතිපාල නන්ස්ටොප් එකMusic Video Team Seeduwa - MVT
▶Coverවිල්ලුද පුංචි දෙපා (Villuda Punchi Depa) | AI Female Remake | Modern EDM Mix 2026Subey Music AI
▶CoverVilluda Punchi Depa | විල්ලුද පුංචි දෙපා - H R Jothipala | Latha WalpolaRANGA GAMAGE PERFORMING ART'S FOUNDATION
▶CoverWilluda Punchi Depa / විල්ලුද පුංචි දෙපාSathsara Music
▶CoverWilluda punchi depa "විල්ලුද පුංචි දෙපා" sinhala rock cower songROG VOICE SL 10K
▶Coverවිල්ලුද පුංචි දෙපා - H.R. ජෝතිපාල - Villuda Punchi Depa - H.R. Jothipala (Original Music)Old Sinhala Cassette Collection
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Willuda Punchi Depa LyricsWilluda Punchi Depa Lyrics Englishවිල්ලුද පුංචි දෙපාවිල්ලුද පුංචි දෙපා ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics