Mal Pibidena Lyrics by HR Jothipala
Mal Pibidena (මල් පිබිදෙන) is a Sinhala song sung by HR Jothipala. This page presents the Mal Pibidena lyrics in Sinhala script (මල් පිබිදෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Pibidena |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 25 |
| UPDATED |
Mal Pibidena Lyrics
Mal pibidena eka wasanta samayaka
Oba hamu wevi kiya
Perum pura manga bala unimi mama
Ai thaw nawe daya
Ude rain sisila aran
Malin malata ron bambaru giya
Mage pathum hade situm
Eda susum vi sindila giya
Hadehi dayaviya nolada shriyaviya
Adara lowa apa bindila giya
Mal pibidena...
Obe sina nethin gena
Mage hade thurulata ganimi
Mage lowe sedu suwe
Sasara wasana thuru mama rakimi
Hadehi dayaviya nolada shriyaviya
Adara lowa apa bindila giya
Mal pibidena eka wasanta samayaka
Oba hamu wevi kiya
Perum pura manga bala unimi mama
Ai thaw nawe daya
Ai thaw nawe daya
Ai thaw nawe dayaමල් පිබිදෙන ගී පද
මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමු වේවි කියා
පෙරුම් පුරා මඟ බලා උනිමි මම
ඇයි තව නාවේ දයා
උදේ රැයින් සිසිල අරන්
මලින් මලට රොන් බඹරු ගියා
මගේ පැතුම් හදේ සිතුම්
එදා සුසුම් වී සිඳිලා ගියා
හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය
ආදර ලොව අප බිඳිලා ගියා
මල් පිබිදෙන.../
ඔබේ සිනා නෙතින් ගෙනා
මගේ හදේ තුරුලට ගනිමි
මගේ ලොවේ සැදු සුවේ
සසර වසන තුරු මම රකිමි
හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය
ආදර ලොව අප බිඳිලා ගියා
මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමු වේවි කියා
පෙරුම් පුරා මඟ බලා උනිමි මම
ඇයි තව නාවේ දයා
ඇයි තව නාවේ දයා
ඇයි තව නාවේ දයා Related Songs and Tags
Mal Pibidena LyricsMal Pibidena Lyrics Englishමල් පිබිදෙනමල් පිබිදෙන ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics