Obe Sapa Mage Sathutayi Lyrics by HR Jothipala
Obe Sapa Mage Sathutayi (ඔබෙ සැප මගේ සතුටයි) is a Sinhala song sung by HR Jothipala. This page presents the Obe Sapa Mage Sathutayi lyrics in Sinhala script (ඔබෙ සැප මගේ සතුටයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Sapa Mage Sathutayi |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 18 |
| UPDATED |
Obe Sapa Mage Sathutayi Lyrics
obe sepa mage sathutayi..
Muthu bihikarala anunata bedana
Muthu belleki meni ada ma inne...
Koi da apa sewu suwa yahane
Eliya niwuni delwuna pahane...
Andure nathiuna indikatuwak se
Ridi irak nahe natiwa giya
Sathsara nihadaya weenawae
Thatpela ikibinda thewunawe ..
Ma gayu geethe ada mata naese
Obe kanata eya aesunawe
obe sepa ...ඔබෙ සැප මගේ සතුටයි ගී පද
ඔබෙ සැප මගෙ සතුටයි..//
මුතූ බිහිකරලා අනුනට බෙදනා
මුතු බෙල්ලෙකි මෙනි අද මා ඉන්නේ...//
කොයි ද අප සෙවූ සුව යහනේ
එළිය නිවුනි දැල්වුණ පහනේ...//
අඳුරේ නැතිවුන ඉඳිකටුවක් සේ
රිදී ඉරක් නැහැ නැතිව ගියා
සත්සර නිහඩය වීණාවේ
තත්පෙළ ඉකිබිඳ තැවුණාවේ ..//
මා ගැයු ගීතේ අද මට නෑසේ
ඔබේ කනට එය ඇසුනාවේ
ඔබෙ සැප ...Performances of Obe Sapa Mage Sathutayi
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Sapa Mage Sathutayi” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowObe Sapa Mage Sathutai - ඔබෙ සැප මගේ සතුටයි | Asanka Gayan Hiru Star Season 3 | Episode 38Obe Sapa Mage Sathutai
▶Reality ShowObe Sepa Mage Sathutai (ඔබේ සැප මගෙ සතුටයි) | Nipuna Dilshan | Hiru Star Season 05Obe Sepa Mage Sathutai
▶Reality ShowObe Sepa Mage Sathutai (ඔබේ සැප මගෙ සතුටයි) | Nipuna Dilshan | Hiru Star Season 05Obe Sepa Mage Sathutai
▶Reality ShowObe Sapa Mage Satutai - ඔබෙ සෑප මගේ සතුටයි |Sri Wijesooriya|Hiru Star - Season 04|EPISODE 21|Hiru TVObe Sapa Mage Satutai - ඔබෙ සෑප මගේ සතුටයි
Live Performances · 1
Cover Versions · 12
▶CoverHR jotipala song ඔබෙසැප මගෙ සතුටයි obesapa mage satutai (film - sangeetha 1975)Madusanka weerasingha
▶Coverobe sapa mage sathutai | ඔබෙ සැප මගෙ සතුටයිmin sl
▶Coverඔබෙ සෑප මගේ සතුටයි | Obe Sapa Mage Satutai | H-R-JothipalaSongs
▶CoverH.R. Jothipala | ඔබේ සැප මගේ සතුටයි | Obe Sapa Mage Sathutai | එච්.ආර්.ජෝතිපාල | OriginalSOUND BOARD
▶CoverObe Sepa Mage Sathutai | ඔබේ සැප මගේ සතුටයි | Film IstoruwaFilm Istoruwa-ෆිල්ම් ඉස්ටෝරුව
▶Coverඔබෙ සැප මගෙ සතුටයිday off me
▶Coverඔබෙ සැප මගෙ සතුටයි "Obe sapa mage sathutai" Sl Anu Production.Anura Pradeep
▶Coverඔබෙ සැප මගේ සතුට යි - Obe sapa mage sathutayi - Hr JothipalaSwara Mathaka | ස්වර මතක
▶CoverH R ජොතිපාලට සමාන හඩක් / ඔබෙ සැප මගෙ සතුටයි/Obe sepa mage sathutayi / Suneth UderathnaSujee Vlogs
▶Cover"ඔබෙ සැප මගෙ සතුටයි" ඒකනම් දෙනව ඇඩෙන්නමTrending Videos
▶Coverඔබෙ සැප මගෙ සතුටයි obe sapa mage sathutai bongo cover songBongo- Boys
▶CoverObe sapa mage sathutai...ඔබෙ සැප මගේ සතුටයි..S.D.P Music Life 🎼
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Sapa Mage Sathutayi LyricsObe Sapa Mage Sathutayi Lyrics Englishඔබෙ සැප මගේ සතුටයිඔබෙ සැප මගේ සතුටයි ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
