Muladi Banda Adarayaka Lyrics by HR Jothipala
Muladi Banda Adarayaka (මුලදි බැන්ද ආදරයක) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by Aloy Gunawardena, and the music is composed by Mohomad Sali. This page presents the Muladi Banda Adarayaka lyrics in Sinhala script (මුලදි බැන්ද ආදරයක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Muladi Banda Adarayaka |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Aloy Gunawardena |
| COMPOSER | Mohomad Sali |
| VIEWS | 1,486 |
| UPDATED |
Muladi Banda Adarayaka Lyrics
Mage atha obata hara hitawathiyakata wena
dunnoth mage jeewithayaki kadulu bona
minee walaka maa yatakara thabana dina
wehi nathi akunu pupurai mage walata pana
Muladi banda adarayaka mihira dan
sanasima soyami mage papuwata thada karan
shokaya duka awath mata koi tharam
mama daala yanne na mage sudu raththaran
Asarana maa amathaka keruwath oyaa
sithuwada obawa mata amathaka weyi kiyaa
Ehema kaloth yamkisi dawask mema
hamuwanne obata me mage mala kanda thama
Sokaya duka awath mata koi tharam
mama daala yanne na mage sudu raththaran
Muladi banda adarayaka mihira dan
sanasima soyami mage papuwata thada karan
Mal kumariyo hitiyaath kotharam kale
E sawoma paradai pahayaata obe thole
Ek wennaata noheki wunoth rankade
sanasemu dennan ek than ek mini wale
මුලදි බැන්ද ආදරයක ගී පද
මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන
දුන්නොත් මගේ ජීවිතයකි කදුළු බොන
මිනී වලක මා යටකර තබන දින
වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන||
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්...//
අසරණ මා අමතක කෙරුවත් ඔයා
සිතුවාද ඔබව මට අමතක වෙයි කියා..//
එහෙම කලොත් යම්කිසි දවසක මෙමා
හමුවන්නෙ ඔබට මේ මගෙ මල කඳ තමා...//
සෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්...
මල් කුමරියො හිටියත් කොතරම් කැලේ
ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ..//
එක් වෙන්නට නොහැකි වුනොත් රන්කදේ
සැනසෙමු දෙන්නම් එක තැන එක මිනි වලේ...//Performances of Muladi Banda Adarayaka
Cover versions, live performances, and reality-show contestant performances of “Muladi Banda Adarayaka” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowMuladi Banda Adarayaka - මුලදි බැන්ද ආදරයක | Amisha Minol Hiru Star Season 3 | Top 16 | Part 03Part 03🔥
▶Reality ShowMuldi Banda Adarayaka - මුලදි බැන්ද ආදරයක | Januth Chamika | Hiru Star Season 04 | 2nd RoundMuldi Banda Adarayaka
▶Reality ShowMuldi Banda Adarayaka - මුලදි බැන්ද ආදරයක | Januth Chamika | Hiru Star Season 04 | 2nd RoundMuldi Banda Adarayaka
▶Reality ShowMuladi Banda Adarayaka (මුලදි බැන්ද ආදරයක) | Manoj Kumarage | Hiru Star Season 05Manoj Kumarage
▶Reality ShowMuladi Banda Adarayaka (මුලදි බැන්ද ආදරයක) | Manoj Kumarage | Hiru Star Season 05Manoj Kumarage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muladi Banda Adarayaka LyricsMuladi Banda Adarayaka Lyrics Englishමුලදි බැන්ද ආදරයකමුලදි බැන්ද ආදරයක ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsMohomad Sali ComposerAloy Gunawardena Lyricist