Sugatha Lona Sambuddha Raja Lyrics by HR Jothipala
Sugatha Lona Sambuddha Raja (සුගත ලෝනා සම්බුද්ධ රාජා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Sugatha Lona Sambuddha Raja lyrics in Sinhala script (සුගත ලෝනා සම්බුද්ධ රාජා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sugatha Lona Sambuddha Raja |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 267 |
| UPDATED |
Sugatha Lona Sambuddha Raja Lyrics
Sugata lona sambuddha raja
Sugata lona sambuddha raja
Shri pada padme pudanemi di bhakti puja
Di bhakti puja
Sugata lona sambuddha raja….
Bhava rogeta osuwak soyanana niya
Raja sampata herada nikmi giya
Bhava rogeta osuwak soyanana niya
Raja sampata herada nikmi giya
Parami dam pura -ghora marasen nasa
Bodhi mule vesange budu wu niya….
Sugata lona….
Tun lokema pibidi aloka di
Suddhodana putu dam nayaka vi
Tun lokema pibidi aloka di
Suddhodana putu dam nayaka vi
Ahasa dedara giya polava gugura giya
Shakya raja me vesange budu wu niya….
Sugata lona….සුගත ලෝනා සම්බුද්ධ රාජා ගී පද
සුගත ලෝනා සම්බුද්ධ රාජා
සුගත ලෝනා සම්බුද්ධ රාජා
ශ්‍රී පද පද්මෙ පුදනෙමි දී භක්ති පූජා
දී භක්ති පූජා
සුගත ලෝනා සම්බුද්ධ රාජා….
භව රෝගෙට ඔසුවක් සොයනා නියා
රජ සම්පත හැරදා නික්මී ගියා
භව රෝගෙට ඔසුවක් සොයනා නියා
රජ සම්පත හැරදා නික්මී ගියා
පාරමී දම් පුරා -ඝෝර මරසෙන් නසා
බෝධි මූලේ වෙසඟේ බුදු වූ නියා….
සුගත ලෝනා....
තුන් ලෝකෙම පිබිදී ආලෝක දී
සුද්ධෝදන පුතු දම් නායක වී
තුන් ලෝකෙම පිබිදී ආලෝක දී
සුද්ධෝදන පුතු දම් නායක වී
අහස දෙදරා ගියා පොලව ගුගුරා ගියා
ශාක්‍ය රජ මේ වෙසඟේ බුදු වූ නියා….
සුගත ලෝනා....
Performances of Sugatha Lona Sambuddha Raja
Cover versions, live performances, and reality-show contestant performances of “Sugatha Lona Sambuddha Raja” on YouTube.
Cover Versions · 12
▶CoverSugatha Lona | සුගත ලෝනා සම්බුද්ධ රාජා | Reggae Version | H.R Jothipala's | @reggaesaami PresentsREGGAE SAAMI
▶CoverSugatha Lona සුගත ලෝනා ( Male & female MIX Version ) FULL ( භව රෝගෙට ඔසුවක්HSB Productions 4U
▶Coverසුගත ලෝනා සම්බුද්ධ රාජා new cover song sugatha lona sambudda raja new version cover song 2025Nova Beatz SL
▶CoverSugatha Lona (සුගත ලෝනා) Ai cover song |Bawa Rogeta Osuwakdahamwaruna♡
▶CoverSugatha Lona (Bawa Rogeta Osuwak) Cover | Male Version | H. R. ජෝතිපාල | AI CoverMusic Master
▶Coverසුගත ලෝනා සම්බුද්ධ රාජාFun videos
▶CoverSugatha Lona Sambuddha Raja සුගත ලෝනා සම්බුද්ධ රාජා | Reggae Tribute | Wishwin Beats 2025Wishwin Beats
▶CoverSugatha Lona Sambuddha Raja සුගත ලෝනා සම්බුද්ධ රාජා | H R Jothipala | Reggae Tribute | Yakali MusicYakali Music
▶CoverSugatha Lona (Bawa Rogeta Osuwak) | සුගත ලෝන සම්බුද්ධ රාජාSudath Official Music - Topic
▶CoverSugatha Lona | Bawa Rogeta Osuwak | සුගත ලෝනා සම්බුද්ධ රාජා | H.R Jothipala | EDM MIX SINHALA SONGEDM CR BOY MUSIC
▶Coverසුගත ලෝනා සම්බුද්ධ රාජා | Reggae Version | Sugatha Lona | Buddhist Reggae Chill Vibe 2025Samiya
▶CoverSugatha Lona Sambuddha Raja (Bawa Rogeta Osuwak) | සුගත ලෝනා සම්බුද්ධ රාජා | EDM POP FUSIONSam AI Mix
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sugatha Lona Sambuddha Raja LyricsSugatha Lona Sambuddha Raja Lyrics Englishසුගත ලෝනා සම්බුද්ධ රාජාසුගත ලෝනා සම්බුද්ධ රාජා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics