Epa Enna Kiyala Lyrics by HR Jothipala
Epa Enna Kiyala (එපා එන්න කියලා) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by Dharmasiri Gamage. This page presents the Epa Enna Kiyala lyrics in Sinhala script (එපා එන්න කියලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Epa Enna Kiyala |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Dharmasiri Gamage |
| VIEWS | 23 |
| UPDATED |
Epa Enna Kiyala Lyrics
Epa enna kiyala - moko manike kiwe
Hina wenna awath - oyaane adewe
Athe ran ruwan nae - manik maliga nae
Ahankarakama ho - udaaram hitak nae
Sene gi gayana maage - pohosathkamak nae
Manike wage mata loke wena wasthuwak nae
Malath aadare manike - divra kiyanam
Hithe duka niwaaganna - one kiyaala
Eda aave hemadama - ennan sithaala
Manike aeida kiwe epa yai kiyaala
Malath aadare manike - divra kiyanam
එපා එන්න කියලා ගී පද
එපා එන්න කියලා - මොකෝ මැණිකෙ කීවේ
හිනා වෙන්න ආවත් - ඔයානේ ඇඩෙව්වේ
අතේ රන් රුවන් නෑ - මැණික් මාලිගා නෑ
අහංකාරකම හෝ - උදාරම් හිතක් නෑ
සෙනේ ගී ගයන මාගේ - පොහෝසත්කමක් නෑ
මැණිකෙ වාගෙ මට ලෝකෙ වෙන වස්තුවක් නෑ
මළත් ආදරේ මැණිකේ - දිව්රා කියන්නම්
හිතේ දුක නිවාගන්න - ඕනෑ කියාලා
එදා ආවෙ හැමදාම - එන්නම් සිතාලා
මැණිකෙ ඇයිද කීවේ එපා යයි කියාලා
මළත් ආදරේ මැණිකේ - දිව්රා කියන්නම්
Performances of Epa Enna Kiyala
Cover versions, live performances, and reality-show contestant performances of “Epa Enna Kiyala” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowEpa Enna Kiyala - එපා එන්න කියලා | Vindya Thamali Hiru Star Season 3 |Super 48| Episode 89HR Jothipala
▶Reality ShowEpa Enna Kiyala - එපා එන්න කියලා | Vindya Thamali Hiru Star Season 3 |Super 48| Episode 89HR Jothipala
▶Reality Show"එපා එන්න කියලා" | Ashan Fernando | Dream Star Season 11Ashan Fernando
Cover Versions · 12
▶CoverEpa Enna Kiyala (එපා එන්න කියලා) | Cover by Nisal SutheekshanaNisal Sutheekshana
▶CoverEpa Enna Kiyala, H.R. Jothipala, එපා එන්න කියලාNadee Nisansala
▶CoverEpa Enna kiyala - එපා එන්න කියලා -H.R. JothipalaRuwan Gunawardhana
▶CoverAji Rooth | එපා එන්න කියලා Cover | Pubudu Harshani ( Mashup)Pubudu Harshani
▶Cover01 Epa Enna Kiyala (එපා එන්න කියලා) Pini Bindu Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶CoverEpa Enna kiyala | එපා එන්න කියලා | HR JOTHIPALA | Covered by Maduu ShankaMaduu Shanka
▶CoverEpa Enna KiyalaH. R. Jothipala - Topic
▶Cover"එපා එන්න කියලා" | Harshana Dissanayake | SparshaTV Derana
▶CoverEpa enna kiyala moko menike kiiwe | එපා එන්න කියලා මොකෝ මැණිකේ කීවේ | sinhala song | H.R.jothipalaKHK Video PANADURA
▶CoverEpa Enna Kiyala - H.R. Jothipala | එපා එන්න කියලා/dholki&harmonium mix saman kumara&namal jeewanthaDHOLKI THAAL ඩොල්කි තාල්
▶CoverEpa Enna Kiyala (එපා එන්න කියලා) - Lofi-R&B CoverCover Club
▶Coverepa enna kiyala එපා එන්න කියලා - H R Jothipala𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Epa Enna Kiyala LyricsEpa Enna Kiyala Lyrics Englishඑපා එන්න කියලාඑපා එන්න කියලා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsDharmasiri Gamage Lyricist