Mahada Namathi Wana Bambara Lyrics by HR Jothipala
Mahada Namathi Wana Bambara (මහද නමැති වන බඹරා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Mahada Namathi Wana Bambara lyrics in Sinhala script (මහද නමැති වන බඹරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mahada Namathi Wana Bambara |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 32 |
| UPDATED |
Mahada Namathi Wana Bambara Lyrics
Mahada namathi wana bambara
Lanvi kanata obe
Adare kiyayi mese
Hm... hm.. mmmmmm
Malin malata igilila - ron uranne ne mema
Igila enne oya lagatane
Katu attaka hangila - ain wenne ai oya
Rosa malata pamani adare
Rasa miyuru sandawe - adare kiyayi mese
Hm... hm.. mmmmmm
Singithi obata vehesa di - hiru nagenne palamuven
Jeevana rasa mihira vindagamu
Hetak nomathi apa lowe - ada pamanai hamuwune
Itin mokada thaw latawenne
Rasa miyuru sandawe - adare kiyayi mese
Hm... hm.. mmmmmmමහද නමැති වන බඹරා ගී පද
මහද නමැති වන බඹරා
ළංවී කණට ඔබේ
ආදරේ කියයි මෙසේ
හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම්
මලින් මලට ඉගිලිලා - රොන් උරන්නේ නෑ මෙමා
ඉගිල එන්නේ ඔයා ලඟටනේ
කටු අත්තක හැංගිලා - අයින් වෙන්නේ ඇයි ඔයා
රෝස මලට පමණි ආදරේ
රස මියුරූ සැන්දෑවේ - ආදරේ කියයි මෙසේ
හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම්
සිඟිති ඔබට වෙහෙස දී - හිරු නැගෙන්නෙ පළමුවෙන්
ජීවන රස මිහිර විඳගමූ
හෙටක් නොමැති අප ලොවේ - අද පමණයි හමුවුණෙ
ඉතින් මොකද තව ලතැවෙන්නේ
රස මියුරූ සැන්දෑවේ - ආදරේ කියයි මෙසේ
හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම්Performances of Mahada Namathi Wana Bambara
Cover versions, live performances, and reality-show contestant performances of “Mahada Namathi Wana Bambara” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverමහද නමැති වන බඹරා | Mahada Namathi Wana Bambara | Coverකලාව kalawa
▶CoverMahada Namathi Wana Bambara (මහද නමැති වන බඹරා) - H.R.Jothipala - Romesh JothiRomesh Jothi Official
▶CoverMahada Namathi Wana Bambara (මහද නමැති වන බඹරා) - SinduGENX CoverSinduGENX
▶Coverමහද නමැති වන බඹරා |Mahada Namathi Wana Bambara Bongo Cover |Bongo RuwanBongo Ruwan - බොංගො රුවන්
▶CoverMahada Namathi Wana Bambara | මහද නමැති වන බඹරා | Bongo CoverNumbare - නම්බරේ
▶CoverMahada Namathi Wana Bambara | HR Jothipala | Sinhala Songs ListingAsian Music Tune
▶Coverමහද නමැති වන බඹරා - Mahada Namethi Vana Bambara - H.R. JothipalaI.G. Bandula (Bandula Gamage)
▶CoverMahada Namathi Wana Bambara (මහද නමැති වන බඹරා ) |Chat & Music | ITNChat & Music ITN
▶CoverMahada Namathi Wana Bambara | මහද නමැති වන බඹරා | Cover Song | NAVINavi Katugampala
▶CoverMahada Namathi Wana Bambara | මහද නමැති වන බඹරා |Reggae KingReggae King
▶CoverMahada namathi wana babara | මහද නමැති වන බඹරා | EDM MIXsinhala music with AI
▶CoverMahada Namathi | මහද නමැති වන බඹරා | H. R. Jothipala @sitharaevanzmusicSitharaa Evanz
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mahada Namathi Wana Bambara LyricsMahada Namathi Wana Bambara Lyrics Englishමහද නමැති වන බඹරාමහද නමැති වන බඹරා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
