Lasi Gamanin Yana Hanikee Lyrics by HR Jothipala
Lasi Gamanin Yana Hanikee (ලැසි ගමනින් යන හනිකේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Lasi Gamanin Yana Hanikee lyrics in Sinhala script (ලැසි ගමනින් යන හනිකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lasi Gamanin Yana Hanikee |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 2 |
| UPDATED |
Lasi Gamanin Yana Hanikee Lyrics
Lasi gamanin yana hanike
Ikman kota nova manike
Visikala de yali ahula gani
Heta me wage netha loke
Paddena ukulu thisara petavu
Neth minikata girawage nase
Apa deka thiyenava pasuwath dakina
Yanu mana mage dose kiri appe
Adambarakama thamba doithuwakatavath
Neha kisiwaku ganne
Pahanak veni hada muhunak athi oba rawuwath
Sinhawa vanne kiri appeලැසි ගමනින් යන හනිකේ ගී පද
ලැසි ගමනින් යන හනිකේ
ඉක්‌මන් කොට නොවැ මැණිකේ
විසිකළ දේ යළි අහුල ගනී
හෙට මේ වගේ නැත ලෝකේ
පැද්දෙන උකුළු තිසර පැටවු
නෙත් මිණිකැට ගිරවගෙ නාසේ
අප දැක තියෙනව පසුවත් දකිනව
යනු මැන මගෙ දෝසේ කිරි අප්පේ
ආඩම්බරකම තඹ දොයිතුවකටවත්
නැහැ කිසිවකු ගන්නේ
පහනක් වැනි හැඩ මුහුණක් ඇති ඔබ රැවුවත්
සිනහව වන්නේ කිරි අප්පේRelated Songs and Tags
Lasi Gamanin Yana Hanikee LyricsLasi Gamanin Yana Hanikee Lyrics Englishලැසි ගමනින් යන හනිකේලැසි ගමනින් යන හනිකේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics