Du Indeevi Poruwe Lyrics
by HR Jothipala
“Doo indivee poruwe piyek bala hinda” (දූ ඉඳිවී පෝරුවේ පියෙක් බලා හිඳි): Du Indeevi Poruwe (දූ ඉඳිවී පෝරුවේ) lyrics, a Sinhala song about a daughter sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Father. In Sinhala it is දූ ඉඳිවී පෝරුවේ ගී පද, and many know it simply as Doo indivee.
| SONG | Du Indeevi Poruwe |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Daughter, Father, Wedding |
| VIEWS | 33 |
| UPDATED |
Du Indeevi Poruwe Lyrics Singlish
Doo indivee poruwe piyek bala hinda
Neth pura sina sisi mata piyek velaa
Urumu nae ae uthum dine mage duwe...
Doo upanna daa numbe avaasanaa piyaa
Jeevithe anaagathe api mese
Unun ven vethai situwe nae
Premavantha diyanieye......
Poruwehi inna daa mage doo
Eya dakinna mata varam lebedo
Pera pinak naethath piyek duwe maa
Jeevithema vedanaa daraloo......
Doo indivee poruwe......
Maeniyanta vandina raa velaave
Thaattaada doota sihiwunaave
Mata kiyanne magadi muna gahila
Man thaththe tarahaa nae kiyaalaa.......
Doo indivee poruwe......දූ ඉඳිවී පෝරුවේ ගී පද
දූ ඉඳිවී පෝරුවේ පියෙක් බලා හිඳි
නෙත් පුරා සිනා සිසී මට පියෙක් වෙලා
උරුම නෑ ඒ උතුම් දිනේ මගේ දුවේ...
දූ උපන්න දා නුඹේ අවාසනා පියා
ජීවිතේ අනාගතේ අපි මෙසේ
උනුන් වෙන් වෙතැයි සිතුවේ නෑ
ප්‍රේමවන්ත දියණියේ......
පෝරුවේහි ඉන්න දා මගේ දූ
එය දකින්න මට වරම් ලැබේදෝ
පෙර පිනක් නැතත් පියෙක් දුවේ මා
ජීවිතේම වේදනා දරාලූ......
දූ ඉඳිවී පෝරුවේ......
මෑණියන්ට වඳින රෑ වේලාවේ
තාත්තාද දූට සිහිවුණාවේ
මට කියන්න මගදී මුණ ගැහිලා
මං තාත්තේ තරහා නෑ කියාලා.......
දූ ඉඳිවී පෝරුවේ......
Performances of Du Indeevi Poruwe
Cover versions, live performances, and reality-show contestant performances of “Du Indeevi Poruwe” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Du Indeevi Poruwe LyricsDu Indeevi Poruwe Lyrics Englishදූ ඉඳිවී පෝරුවේදූ ඉඳිවී පෝරුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics

