Atheetha Diviye Anantha Adhure Lyrics by HR Jothipala
Atheetha Diviye Anantha Adhure (අතීත දිවියේ අනන්ත අඳුරේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Atheetha Diviye Anantha Adhure lyrics in Sinhala script (අතීත දිවියේ අනන්ත අඳුරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Atheetha Diviye Anantha Adhure |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 10 |
| UPDATED |
Atheetha Diviye Anantha Adhure Lyrics
atheetha diviye anantha andure vidaawa nimave
milaana denethe viyoga kandule sinaawa mathuve
udaara mawage seneha dedivee sithehi puthuge
asaara kathare thushara sisilai dayawa mawage
vineetha mawage petheema nothaka
giyaama dukase hadanna vuye
thusitha vimane apaaya vetha maa
giyaase kandulali helanna vuye
samawa illaa depa vadinnai
raththaran amma balanna aave
vinaase galalu obema puthunu
labim pitupa dayawa amme
agethe pelandu gela vata maale
edha sora gena giyaane amme
magema dathin palandavannai
medha maale maa genaave amme
samawa illaa depa vadinnai
samawa denu mena puthuhata ammeඅතීත දිවියේ අනන්ත අඳුරේ ගී පද
අතීත දිවියේ අනන්ත අඳුරේ විඩාව නිමවේ
මිලාන දෙනෙතේ වියෝග කඳුලේ සිනාව මතුවේ
උදාර මවගේ සෙනේහ දැඩිවී සිතේහි පුතුගේ
අසාර කතරේ තුෂාර සිසිලයි දයාව මවගේ
විනීත මවගේ පැතීම නොතකා
ගියාම දුකසේ හඩන්න වූයේ
තුසිත විමානේ අපාය වෙත මා
ගියාසේ කඳුලැලි හෙළන්න වූයේ
සමාව ඉල්ලා දෙපා වදින්නයි
රත්තරන් අම්මා බලන්න ආවේ
විනාසේ ගැලලූ ඔබේම පුතුනු
ලැබීම් පිටුපා දයාව අම්මේ
අගේට පැළඳූ ගෙල වට මාලේ
එදා සොරා ගෙන ගියානෙ අම්මේ
මගේම දැතින් පළඳවන්නයි
මෙදා මාලේ මා ගෙනාවේ අම්මේ
සමාව ඉල්ලා දෙපා වදින්නයි
සමාව දෙනු මැන පුතුහට අම්මේRelated Songs and Tags
Atheetha Diviye Anantha Adhure LyricsAtheetha Diviye Anantha Adhure Lyrics Englishඅතීත දිවියේ අනන්ත අඳුරේඅතීත දිවියේ අනන්ත අඳුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics