Ma Inne Andakare Dan Lyrics
by HR Jothipala
“Ma inne andhakare dan” (මා ඉන්නේ අන්ධකාරේ දැන්): Ma Inne Andakare Dan (මා ඉන්නේ අන්ධකාරේ දැන්) lyrics, a Sinhala heartbreak song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මා ඉන්නේ අන්ධකාරේ දැන් ගී පද.
| SONG | Ma Inne Andakare Dan |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Ma Inne Andakare Dan Lyrics Singlish
Ma inne andhakare dan
Iwasanna bae me taram
Adare semada una sun
Vindaganna vedanava pem //
Ma sathu malige panavagae
Rakebala adaren semada
Ai oya gena giye
Vinda dara inna bae ma sithe
Vedanava ... //
Ma inne ....
Oba nisa ma helu kandulali
Dinapata sagare vagenae
Diyasuli ei naga
Valuka katare ma ennemi
Oba pata ... //
Ma inne ....මා ඉන්නේ අන්ධකාරේ දැන් ගී පද
මා ඉන්නේ අන්ධකාරේ දැන්
ඉවසන්න බෑ මේ තරම්
ආදරේ සැමදා උනා සුන්
විඳගන්න වේදනාව පෙම් //
මා සතු මාළිගේ පනවාගේ
රැකබලා ආදරෙන් සැමදා
ඇයි ඹයා ගෙන ගියේ
විඳ දරා ඉන්න බෑ මා සිතේ
වේදනා ... //
මා ඉන්නේ ....
ඔබ නිසා මා හෙළූ කඳුළැලි
දිනපතා සාගරේ වාගෙනේ
දියසුළි එයි නගා
වාලුකා කතරේ මා එන්නෙමි
ඔබ පතා ... //
මා ඉන්නේ ....
Performances of Ma Inne Andakare Dan
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Inne Andakare Dan” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶Coverමා ඉන්නේ අන්ධකාරේ දැන්..jothith ekka api💟🎶
▶Coverමා ඉන්නේ අන්ධකාරේ දැන් kumari අක්කාගේ හඩින් අහමුද?JRSM Productions
▶Cover164-h r Jothi pala මා ඉන්නේ අන්ධකාරේ දැන්Ds jayalal
▶Coverමා ඉන්නේ අන්ධකාරේ දැන් Ma inne andakare danDAD Style SL
▶CoverMa inne anda kare den ~ මා ඉන්නෙ අන්ධකාරෙ දැන්..THILINA SAMPATH
▶Coverමා ඉන්නේ අන්ධකාරේ දැන් / Ma Inne Andakare den 2 ottobre 2022surath weerasinghe
▶Coverමා ඉන්නේ අන්ධකාරේ දැන්Emb tune raju
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Inne Andakare Dan LyricsMa Inne Andakare Dan Lyrics Englishමා ඉන්නේ අන්ධකාරේ දැන්මා ඉන්නේ අන්ධකාරේ දැන් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
