Ahase Liwwath Polawee Ketuwath Lyrics
by HR Jothipala
“Ahase liuwath polowe ketuwath” (අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත්): Ahase Liwwath Polawee Ketuwath (අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත්) lyrics, a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ahase liuwath, and in Sinhala it is අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත් ගී පද.
| SONG | Ahase Liwwath Polawee Ketuwath |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Ahase Liwwath Polawee Ketuwath Lyrics Singlish
Ahase liuwath polowe ketuwath
Kala nohekiya nim...
O..............
Puwatha ape pem ...//
Aa yannen aadara geethe - mulin liyu sihina pothehi
Seegiriye gee wel wage - dedenagema mathaka thiyevi
Dedunna se meki noyevaa - aawath viyoga andhakare..//
Muwa piyume utharana seene - mama nirathuru radhemi dayaavi
Api gena pandiwaruda kathavi - mathu ithihasaya da kiyavi
Raama seetha kathandare men - yugayen yugayata eya pathirevi...
Kandulu helu dekopul yahane - vidaa niwaa langum labannai
Piyen piyata aes wel patala - divi athithuru gaman karannai
Maa inne oba paminena thuru - aadaraye thani nawaathane me...අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත් ගී පද
අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත්
කළ නොහැකිය නිම්...
ඕ..............
පුවත අපේ පෙම් ...//
ආ යන්නෙන් ආදර ගීතේ - මුලින් ලියූ සිහින පොතෙහි
සීගිරියේ ගී වැල් වාගේ - දෙදෙනාගේම මතක තියේවී
දේදුන්න සේ මැකී නොයේවා - ආවත් වියෝග අන්ධකාරේ..//
මුව පියුමේ උතුරන සීනේ - මම නිරතුරු රැදෙමි දයාවී
අපි ගැන පඬිවරුද කතාවී - මතු ඉතිහාසය ද කියාවී
රාමා සීතා කතන්දරේ මෙන් - යුගයෙන් යුගයට එය පැතිරේවී...
කඳුළු හෙළූ දෙකොපුල් යහනේ - විඩා නිවා ලැඟුම් ලබන්නයි
පියෙන් පියට ඇස් වැල් පටලා - දිවි ඇතිතුරු ගමන් කරන්නයි
මා ඉන්නේ ඔබ පැමිණෙන තුරු - ආදරයේ තනි නවාතැනේ මේ...Related Songs and Tags
Ahase Liwwath Polawee Ketuwath LyricsAhase Liwwath Polawee Ketuwath Lyrics Englishඅහසේ ලියුවත් පොළොවෙ කෙටුවත්අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics