Kodi Gaha Yata Lyrics by HR JothipalaMS Fernando
Kodi Gaha Yata (කොඩි ගහ යට) is a Sinhala song sung by HR Jothipala and MS Fernando. This page presents the Kodi Gaha Yata lyrics in Sinhala script (කොඩි ගහ යට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kodi Gaha Yata |
|---|---|
| SINGER | HR Jothipala, MS Fernando |
| VIEWS | 25 |
| UPDATED |
Kodi Gaha Yata Lyrics
Kodi gaha yata mama upanne
Nama giya thanaki rate
Kolambaya kiyalaayi kiyanne
Mulu lokaya hatara vate //
Hedata vedata hari soorayo - apith kolomba kollo
Hedata vedata hari soorayo - apith kolomba kollo
Nitharama hitha gata yodanne
Rasa than soyanntai
Kenekuta karadara nodenne
Api anthima ahinsakai
Hedata vedata hari soorayo - apith kolomba kollo
Hedata vedata hari soorayo - apith kolomba kollo
Mehedi muladima dakinne
Honda honda vilasitha
Tharuniyo nitharama sitinne
Apa pilibanda sitha sitha
Hedata vedata hari soorayo - apith kolomba kollo
Hedata vedata hari soorayo - apith kolomba kollo
Kewata biwuwata vinoden
Sathutin nata hepi
Apa sema oba sema vageine
Koi kawuruth ekai api
Hedata vedata hari soorayo - apith kolomba kollo
Hedata vedata hari soorayo - apith kolomba kolloකොඩි ගහ යට ගී පද
කොඩි ගහ යට මම උපන්නේ
නම ගිය තැනකි රටේ
කොළඹය කියලයි කියන්නේ
මුළු ලෝකය හතර වටේ //
හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ
නිතරම හිත ගත යොදන්නේ
රස තැන් සොයන්නටයි
කෙනෙකුට කරදර නොදෙන්නේ
අපි අන්තිම අහිංසකයි
හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ
මෙහෙදී මුලදීම දකින්නේ
හොඳ හොඳ විලාසිතා
තරුණියෝ නිතරම සිටින්නේ
අප පිලිබඳ සිතා සිතා
හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ
කෑවට බිවුවට විනෝදෙන්
සතුටින් නටා හැපී
අප සැම ඔබ සැම වගෙයිනේ
කොයි කවුරුත් එකයි අපී
හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝPerformances of Kodi Gaha Yata
Cover versions, live performances, and reality-show contestant performances of “Kodi Gaha Yata” on YouTube.
Live Performances · 2
Cover Versions · 8
▶Cover" දැන් අපි දෙන්නම එක වගේ " | Kodi Gaha Yata | කොඩි ගහ යටAnusara Kumarasinghe
▶Coverkodi gaha yata hodama tika කොඩි ගහ යට හොදම ටික - අම්බෝ ඒ ටික මරුHot Modles
▶Coverඑක එකා එක එක ලොකවල හිරවී | Kodi GahaYata New Song | eka ekaa eka eka lokawala hirawii | කොඩී ගහ යටනිනව්වක් නැත
▶CoverKodi Gaha Yata (කොඩි ගහ යට) - Susil Fernando, Rohitha Jayalath & Gayan | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverKodigaha Yata (කොඩි ගහ යට ) Wife Movie Song | Chitral Somapala | Rohitha JayalathSinali Media
▶Coverකොඩි ගහ යට අපි - kodi gaha yataSri Lanka Rupavahini
▶CoverKodi Gaha Yata ( කොඩි ගහ යට) | Nadeemal Perera | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverKodi Gaha Yata (කොඩි ගහ යට) | Susil Fernando (සුසිල් ප්‍රනාන්දු) | Sunflower Ragama 2011GVT Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kodi Gaha Yata LyricsKodi Gaha Yata Lyrics Englishකොඩි ගහ යටකොඩි ගහ යට ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics