Watapita Balan Inna Lyrics
“Wata pita balan inna hemata ma vedala” (වට පිට බලන් ඉන්න හැමටම වැදලා): Watapita Balan Inna (වට පිට බලන් ඉන්න) lyrics, a Sinhala baila song sung by Chandralekha Perera and HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Wata pita, and in Sinhala it is වට පිට බලන් ඉන්න ගී පද.
| SONG | Watapita Balan Inna |
|---|---|
| SINGER | Chandralekha Perera, HR Jothipala |
| CATEGORY | Baila |
| VIEWS | 23 |
| UPDATED |
Watapita Balan Inna Lyrics Singlish
Wata pita balan inna hemata ma vedala
Api avasara pathala natanava gayala
Dennam pade mamath alap karala
Nuba natapan kellae hadaveda dala....
Mudalak athoth athe obagen labena
Davasak dekak bade gindara nivena
Gayumak menna ape satutak genena
Varadak unoth apata samava ona....
Wata pita balan inna..../
Kavadath obata mehema gayamin ragnana
Kothanath hamuvenava me api dedena
Duppathkama nisama rata wata yanava
Hitavathkamata ape pana hari denava....
Wata pita balan inna..../
Dilindun dukin thaevai paraduma labala
Nirindun suven idi saenasuma vindala
Venasak kimada mese depilak bedila
Kavuruth eka bammen imu api badila...
Wata pita balan inna....///වට පිට බලන් ඉන්න ගී පද
වට පිට බලන් ඉන්න හැමටම වැදලා
අපි අවසර පතලා නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා
නුඹ නටපන් කෙල්ලේ හැඩවැඩ දාලා....
මුදලක් ඇතොත් අතේ ඔබගෙන් ලැබෙනා
දවසක් දෙකක් බඩේ ගින්දර නිවෙනා
ගැයුමක් මෙන්න අපේ සතුටක් ගෙනෙනා
වරදක් උනොත් අපට සමාව ඕනා....
වට පිට බලන් ඉන්න..../
කවදත් ඔබට මෙහෙම ගයමින් රඟනා
කොතනත් හමුවෙනවා මේ අපි දෙදෙනා
දුප්පත්කම නිසාම රට වට යනවා
හිතවත්කමට අපේ පණ හරි දෙනවා....
වට පිට බලන් ඉන්න..../
දිලිඳුන් දුකින් තැවෙයි පැරදුම ලබලා
නිරිඳුන් සුවෙන් ඉඳි සැනසුම විඳලා
වෙනසක් කිමද මෙසේ දෙපිලක් බෙදිලා
කවුරුත් එක බැම්මෙන් ඉමු අපි බැඳිලා...
වට පිට බලන් ඉන්න....///
Performances of Watapita Balan Inna
Cover versions, live performances, and reality-show contestant performances of “Watapita Balan Inna” on YouTube.
Cover Versions · 9
▶Cover01- Watapita Balan Inna - Sahara with HR Jothipala Gee 15Sahara Studio
▶CoverWatapita Balan Inna.-වටපිට බලන්ඉන්න Amila Nadeeshani & Nalin JayawardenaNalin Jayawardena
▶Coverවට පිට බලන් ඉන්න/wata pita balan inna/old music/එච්.ආර් ජෝතිපාල/H R Jothipala/welu musicවේලු Music
▶CoverWatapita balan inna hematama wedhala(වට පිට බලන් ඉන්න හැමටම වැදලා)Diyatha Tv LIVE
▶Coverවට පිට බලන් ඉන්න හැමටම වැඳලා sandeepaOshani Sandeepa
▶Coverවට පිට බලන් ඉන්නsusantha Loku
▶CoverH.R.Jothipala - Watapita balan inna | එච්.ආර්.ජෝතිපාල - වටපිට බලන් ඉන්නMUSIC CLUB
▶Coverවට පිට බලන් ඉන්න හැමටම වැඳලා track එකHIRU LANKA
▶Coverවට පිට බලන් ඉන්න සැමටම වැදලා අපි අවසර පතලා නටනවා ගයලාඅපේ පෙර පාසල - Ape Perapasala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Watapita Balan Inna LyricsWatapita Balan Inna Lyrics Englishවට පිට බලන් ඉන්නවට පිට බලන් ඉන්න ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics