Wana Malata Asawe Lyrics by HR JothipalaSujatha Aththnayake
Wana Malata Asawe (වන මලට ආසාවේ) is a Sinhala song sung by HR Jothipala and Sujatha Aththnayake. The music is composed by Sisira Senarathne. This page presents the Wana Malata Asawe lyrics in Sinhala script (වන මලට ආසාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wana Malata Asawe |
|---|---|
| SINGER | HR Jothipala, Sujatha Aththnayake |
| COMPOSER | Sisira Senarathne |
| VIEWS | 58 |
| UPDATED |
Wana Malata Asawe Lyrics
Vana malata aasave, vana bambara aavase
Mage premi aava soyaa, o me aave....
Mage turule sanasille, oba turule nelaville..
Mama mihira dennan sada...
Kumudinita sanda vaage, hemadama oba maage
Mage pem lowe raajayaa...o me aave....
Atha ganna sanasille, nelavenna sudu velle
Oba enna ko maa soyaa...
Piliganne aale, dan neda honda kaale
Mana ranjaniye sudaa...//
Oba neda sura kella, pem loke gini dalla
Ranga denna mihire sada...
Ranga denna mihire sada...
Kumudinita sanda vaage, hemadama oba maage
Mage pem lowe raajayaa...o me aave....
Atha ganna sanasille, nelavenna sudu velle
Oba enna ko maa soyaa...
Suvadayi malayi vaage, obagei magei aale
Pavateeva loke sada...//
Pem loke gena aave, rangapana hema vele
Sura sihine kiwe sudaa...
Sura sihine kiwe sudaa...
Vana malata aasave.../වන මලට ආසාවේ ගී පද
වන මලට ආසාවේ, වන බඹරා ආවාසේ
මගේ ප්‍රේමි ආවා සොයා, ඕ මේ ආවේ....
මගේ තුරුලේ සැනසිල්ලේ, ඔබ තුරුලේ නැලවිල්ලේ..
මම මිහිර දෙන්නම් සදා...
කුමුදිනිට සඳ වාගේ, හැමදාම ඔබ මාගේ
මගේ පෙම් ලොවේ රාජයා...ඕ මේ ආවේ....
අත ගන්න සැනසිල්ලේ, නැලවෙන්න සුදු වෙල්ලේ
ඔබ එන්නකෝ මා සොයා...
පිළිගන්න ආලේ, දැන් නේද හොඳ කාලේ
මන රන්ජනීයේ සුදා...//
ඔබ නේද සුර කෙල්ල, පෙම් ලෝකේ ගිනි දැල්ල
රඟ දෙන්න මිහිරේ සදා...
රඟ දෙන්න මිහිරේ සදා...
කුමුදිනිට සඳ වාගේ, හැමදාම ඔබ මාගේ
මගේ පෙම් ලොවේ රාජයා...ඕ මේ ආවේ....
අත ගන්න සැනසිල්ලේ, නැලවෙන්න සුදු වෙල්ලේ
ඔබ එන්නකෝ මා සොයා...
සුවදයි මලයි වාගේ, ඔබගෙයි මගෙයි ආලේ
පවතීවා ලෝකේ සදා...//
පෙම් ලෝකේ ගෙන ආවේ, රඟපාන හැම වේලේ
සුර සිහිනේ කීවේ සුදා...
සුර සිහිනේ කීවේ සුදා...
වන මලට ආසාවේ.../Performances of Wana Malata Asawe
Cover versions, live performances, and reality-show contestant performances of “Wana Malata Asawe” on YouTube.
Reality Show Performances · 3
Live Performances · 1
Cover Versions · 12
▶CoverWana Malata Asawe EDM DJ Mix | වන මලට ආසාවේ | H.R. Jothipala | Sinhala Remix I Chantz Tunes AIChantz Tunes AI
▶CoverWana Malata Asawe - වන මලට ආසාවේ | HR JothipalaKO Music 🎧
▶CoverWana Malata Asawe - වන මලට ආසාවෙ - H. R. Jothipala and Sujatha PereraAththanayakaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverWana Malata Asawe (Remix) DJ AIFADJ AIFA
▶Coverවන මලට ආසාවේ Wana Malata Aasaawe (Audio) H R Jothipala & Sujatha Aththanayake Wana Malata AsaweWDIK
▶Coverවන මලට ආසාවේ..Cover Artists by Raween Kanishka & Uresha Ravihari ~Wana malata Asawe..༺S.Perera༻
▶CoverHR jothipala wana malata asawe songmatarage turbo
▶Coverwana malata asawe වන මලට ආසාවේMode Music
▶Coverවන මලට ආසාවෙ | Classic Sinhala Song | Modern EDM VibeSERENIX-SL
▶CoverH.R. Jothipala - Wana Malata Aasawe වන මලට ආසාවේ වන බඹරා ආවා සේH.R. Jothipala Songs
▶CoverWana Malata Asawe | වන මලට ආසාවේ | BASS BOOSTED @VISBEATZVIS BEATS
▶CoverWana Malata Aasave ( වන මලට ආසාවෙ ) | DP Covers | නිවෙන්න අහන්නDP Covers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wana Malata Asawe LyricsWana Malata Asawe Lyrics Englishවන මලට ආසාවේවන මලට ආසාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsSisira Senarathne Composer



