Kokilaya Keviliya Ha Lyrics by HR Jothipala
Kokilaya Keviliya Ha (කෝකිලයා කෙවිලිය හා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Kokilaya Keviliya Ha lyrics in Sinhala script (කෝකිලයා කෙවිලිය හා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kokilaya Keviliya Ha |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 22 |
| UPDATED |
Kokilaya Keviliya Ha Lyrics
F: Kokilaya keviliya haa
Nelavena prema vasanthaya me
M: O rana monara ran monariya haa
Senasena prema vasanthaya me
F: Jeevana uyanay - seethala sevenay - ho....
Jeevana uyanay - seethala sevenay
Ramya darshanay - ramya darshanay
M: Adara gangule - sobana ivuray
Geetha kujane - geetha kujane
F: Paramadare - paramadare ama ulpata aruna
F: Kokilaya keviliya haa
Nelavena prema vasanthaya me
M: O rana monara ran monariya haa
Senasena prema vasanthaya me
F: Mal kusalaneka pem madira ithiri yanava
M: Ron piri kusumak brunga nadin pibidee enava
F: Paramadare - paramadare ruwan akara diluna
F: Kokilaya keviliya haa
Nelavena prema vasanthaya me
M: O rana monara ran monariya haa
Senasena prema vasanthaya me
F: Aa neelawala sandu muhuna simbi
Simba senase simba senase
M: Ara malagira jodu jodu vela
Yathi ahase yathi ahase
F: Paramadare - paramadare kathavata mula piruna
F: Kokilaya keviliya haa
Nelavena prema vasanthaya me
M: O rana monara ran monariya haa
Senasena prema vasanthaya me
F & M: Aa aa aa aa a aa ...කෝකිලයා කෙවිලිය හා ගී පද
F: කෝකිලයා කෙවිලිය හා
නැළවෙන ප්‍රේම වසන්තය මේ
M: ඔ රණ මොණරා රන් මොණරිය හා
සැනසෙන ප්‍රේම වසන්තය මේ
F: ජීවන උයනේ - සීතල සෙවනේ - හෝ....
ජීවන උයනේ - සීතල සෙවනේ
රම්‍ය දාර්ශනේ - රම්‍ය දාර්ශනේ
M: ආදර ගඟුලේ - සෝබන ඉවුරේ
ගීත කූජනේ - ගීත කූජනේ
F: පරමාදරේ - පරමාදරේ අමා උල්පත ඇරුනා
F: කෝකිලයා කෙවිලිය හා
නැළවෙන ප්‍රේම වසන්තය මේ
M: ඔ රණ මොණරා රන් මොණරිය හා
සැනසෙන ප්‍රේම වසන්තය මේ
F: මල් කුසලනෙක පෙම් මදිරා ඉතිරී යනවා
M: රොන් පිරි කුසුමක් බ්රුංග නදින් පිබිදී එනවා
F: පරමාදරේ - පරමාදරේ රුවන් ආකර දිලුණා
F: කෝකිලයා කෙවිලිය හා
නැළවෙන ප්‍රේම වසන්තය මේ
M: ඔ රණ මොණරා රන් මොණරිය හා
සැනසෙන ප්‍රේම වසන්තය මේ
F: ආ නීලවළා සඳු මුහුණ සිඹී
සිඹ සැනසේ සිඹ සැනසේ
M: අර මාලගිරා ජෝඩු ජෝඩු වෙලා
යති අහසේ යති අහසේ
F: පරමාදරේ - පරමාදරේ කතාවට මුල පිරුණා
F: කෝකිලයා කෙවිලිය හා
නැළවෙන ප්‍රේම වසන්තය මේ
M: ඔ රණ මොණරා රන් මොණරිය හා
සැනසෙන ප්‍රේම වසන්තය මේ
F & M: ආ ආ ආ ආ අ ආ ... Performances of Kokilaya Keviliya Ha
Cover versions, live performances, and reality-show contestant performances of “Kokilaya Keviliya Ha” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowKokilaya Keviliya Ha - කෝකිලයා කෙවිලිය හා | Dulanjani Senarathna | Hiru Star Season 04 | 3rd RoundDulanjani Senarathna
▶Reality ShowKokilaya Keviliya Ha - කෝකිලයා කෙවිලිය හා | Dulanjani Senarathna | Hiru Star Season 04 | 3rd RoundDulanjani Senarathna
▶Reality ShowKokilaya Keviliya Ha - කෝකිලයා කෙවිලිය හා | Dulanjani Senarathna | Hiru Star Season 04 | 3rd RoundDulanjani Senarathna
▶Reality ShowKokilaya Keviliya Ha - කෝකිලයා කෙවිලිය හා | Dulanjani Senarathna | Hiru Star Season 04 | 3rd RoundDulanjani Senarathna
Live Performances · 2
Cover Versions · 12
▶CoverKokilaya Keviliya Ha | කෝකිලයා කෙවිලිය හා | Reggae Cover VersionReggae Machan
▶CoverKokilaya Kewiliya Haa - කෝකිලයා කෙවිලිය හා - Rukmani Devi and H.R.JothipalaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverKokilaya Kewiliya Ha Cover Song | කෝකිලයා කෙවිලිය හා | Sinhala Old Song Cover 2026 Dance coverPandora Beats
▶CoverKokilaya Keviliya Ha | කෝකිලයා කෙවිලිය හා | Maya Damayanthi Perera | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverKokilaya Kewiliya Ha කෝකිලයා, කෙවිලිය හා - විදුරංගනා කලා සංගමය - Vidurangana Drama Team at PadeniyaVidurangana Kala Sangamaya
▶CoverKokilaya keviliya ha Original HR Jothipala Rukmani Devimusic house
▶CoverKokilaya Kewiliya Haa - කෝකිලයා කෙවිලිය හා - මුල් ගායනය - එච් ආර් ජෝතිපාල සමග රැක්මණි දේවිSri Vijaya Geetha Mihira
▶Coverkokilay kewiliya ha nelawena prema wasanthaya me/කෝකිලයා කෙවිලිය හා/H.R.Jothipala/එච්.ආර්.ජෝතිපාලlassana sindu
▶CoverSinhala Song / Kokilaya keviliya ha nalawena / කෝකිලයා කෙවිලිය හා / Coverd by Mallika DissanayakaMallika Dissanayaka
▶CoverKokilaya Kewiliya Ha (කෝකිලයා කෙවිලිය හා) | HR Jothipala | Sinhala Classic Cover | Remix GrooveRemix Groove
▶CoverKokilaya kewiliya ha කෝකිලයා කෙවිලිය හා HR Jothipala, Samitha MudunkotuwaMy Smart Songs
▶CoverKokilaya Keviliya Ha (කෝකිලයා කෙවිලිය හා) | Cover by Damithri SaharaDamithri Sahara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kokilaya Keviliya Ha LyricsKokilaya Keviliya Ha Lyrics Englishකෝකිලයා කෙවිලිය හාකෝකිලයා කෙවිලිය හා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics

