Awurudu Awa Lyrics by HR Jothipala
Awurudu Awa (අවුරුදු ආවා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Awurudu Awa lyrics in Sinhala script (අවුරුදු ආවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awurudu Awa |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 45 |
| UPDATED |
Awurudu Awa Lyrics
(Avurudu aawa nava avurudu aawa
Bak maase mangalle aawa
Erabadu mal peti athu aga senehe
Kaageth sit hula sampatha hinehe...//)
Onchilla padde mal vaaram sadde
Hari saarayi gammaane badde
Duk domnas nage sanakeliak vaage
Jaya paataayi kaatat avurudde
(Kaata kaatat jaya ve kaata kaatat suba ve...//)
Somnasa sampatha kiriyen itireva
Erabadu mal peti athu aga senehe
Kaageth sit hula sampatha hinehe
Avurudu aawa nava avurudu....
Ran paataayi naene pin paataayi muhune
Tikiri hinaa gammadde paave
Raban sural naade mangala vedi sadde
Koho handin dasata athe naeve...
Kaata kaatat jaya ve....
Avurudu aawa nava avurudu....//අවුරුදු ආවා ගී පද
(අවුරුදු ආවා නව අවුරුදු ආවා
බක් මාසේ මංගල්ලේ ආවා
එරබදු මල් පෙති අතු අග සැනැහේ
කාගෙත් සිත් තුල සම්පත හිනැහේ...//)
ඔන්චිල්ලා පැද්දේ මල් වාරම් සද්දේ
හරි සාරයි ගම්මානේ බැද්දේ
දුක් දොම්නස් නැගේ සැණකෙළියක් වාගේ
ජය පාටයි කාටත් අවුරුද්දේ
(කාට කාටත් ජය වේ කාට කාටත් සුභ වේ...//)
සොම්නස සම්පත කිරියෙන් ඉතිරේවා
එරබදු මල් පෙති අතු අග සැනහේ
කාගෙත් සිත් තුල සම්පත හිනැහේ
අවුරුදු ආවා නව අවුරුදු....
රන් පාටයි නෑනේ පින් පාටයි මුහුණේ
ටිකිරි හිනා ගම්මැද්දේ පාවේ
රබන් සුරල් නාදේ මංගල වෙඩි සද්දේ
කොහෝ හඬින් දසත අතේ නෑවේ...
කාට කාටත් ජය වේ....
අවුරුදු ආවා නව අවුරුදු....//Performances of Awurudu Awa
Cover versions, live performances, and reality-show contestant performances of “Awurudu Awa” on YouTube.
Cover Versions · 12
▶Coverනව අවුරුදු ආවා DaNcE COOL STEPS | H R JOTHIPALA | Avurudu Awa Nawa Avurudu AvaRaMoD with COOL STEPS
▶CoverAvurudu Awa Nawa Avurudu Awa (අවුරුදු ආවා නව අවුරුදු ආවා) - H.R.JothipalaAlawwa House Plans
▶Coveraurudu awa nawa awurudu awa...අවුරුදු ආවා නව අවුරුදු ආවා .....H.R.jothipalasugath subasinghe
▶CoverAwurudu Awa (අවුරුදු ආවා) - Bass Boosted Festival RemixSoul Tones Studio
▶Coverනව අවුරුදු ආවා Avurudu DaNcE 60 Dancers RaMoD with COOL STEPSRaMoD with COOL STEPS
▶Coveraurudu awa Nawa aurudu awa අවුරුදු ආවා නව අවුරුදු ආවාVijaya Jothi Facebook Page
▶Cover145BPM - Avurudu Awa Nawa Awurudu Awa Dj Remix. (අවුරුදු ආවා නව අවුරුදු ආවා) || Aurudu Song Dj RemixDJ MIHIYA
▶Coverඅවුරුදු ආවා නව අවුරුදු ආවා-Awrudu awa nawa awrudu awa-Letchworth Sri Lankan New Year 2023Kirana TV
▶CoverAwrudu awa | අවුරුදු ආවා | HR Jothipala | | Remake by SinduXSinduX
▶CoverAwurudu Awa - HR Jothipala (අවුරුදු ආවා - එච්.ආර්. ජෝතිපාල)Sinhala Songs 3000
▶CoverAwurudu Awa Nawa Aurudu Awa – අවුරුදු ආවා | SoulRock Sri Lanka – Sinhala EDM Festival SongSoulRock Sri Lanka
▶Coverඅවුරුදු ආවා නව අවුරුදු ආවා Fun Dance Cover | Calgary Sinhala and Tamil New year | HR Jothipala SongSamadhi Abeywickrama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awurudu Awa LyricsAwurudu Awa Lyrics Englishඅවුරුදු ආවාඅවුරුදු ආවා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics