Awa Soya Adare Lyrics in Sinhala (ආවා සොයා ආදරේ ගී පද) and English by Anjalin Gunathilaka and HR Jothipala, written by Karunarathna Abeysekara and composed by Sarath Dasanayake. This page includes the Sinhala lyrics and English transliteration.
| SONG | Awa Soya Adare |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 21 |
M: Ran masuran kirigarunda talawake
Halenna hadin oba amathanne
Payuga esavenava - ma oba vetha enava
Ava soya - ava soya - ava soya adare
Ava soya - ava soya - ava soya adare
F: Desavan vasuwada - denuwan vasuwada
Obe handa obe ruva mata sihiwe
Hinahi akase
Dinida nagenase
Ava soya - ava soya - ava soya adare
Ava soya - ava soya - ava soya adare
M: Lassana mal dahasak atharen
Obage dasuna penei
F: Kunkuma chandana suwada medin
Obage suwada denei
M: Ma laye - kuludule - anantha hengum meve
F: Ma laye - kuludule - anantha hengum meve
M: Ran masuran kirigarunda talawake
Halenna hadin oba amathanne
Payuga esavenava - ma oba vetha enava
Ava soya - ava soya - ava soya adare
Ava soya - ava soya - ava soya adare
F: Kalpa ganan ekathu un se
Nirathuru mata vatahe
M: Alpayakudu oba laga nathi nam
Kalpaya lesa therei
F: Jeevithe - mihiri baw - hengenna obeta tama
M: Jeevithe - mihiri baw - hengenna obeta tama
M: Ran masuran kirigarunda talawake
Halenna hadin oba amathanne
Payuga esavenava - ma oba vetha enava
Ava soya - ava soya - ava soya adare
Ava soya - ava soya - ava soya adare
F: Desavan vasuwada - denuwan vasuwada
Obe handa obe ruva mata sihiwe
Hinahi akase - dinida nagenase
Ava soya - ava soya - ava soya adare
Ava soya - ava soya - ava soya adare
M: Ava soya - ava soya - ava soya adare
F: Ava soya - ava soya - ava soya adare
M & F: Ava soya - ava soya - ava soya adareM: රන් මසුරන් කිරිගරුඬ තලාවක
හැලෙන හදින් ඔබ අමතන්නේ
පායුග එසවෙනවා - මා ඔබ වෙත එනවා
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ
F: දෙසවන් වැසුවද - දෙනුවන් වැසුවද
ඔබෙ හඬ ඔබෙ රුව මට සිහිවේ
හිනැහී ආකාසේ
දිනිදා නැගෙනා සේ
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ
M: ලස්‌සන මල් දහසක් අතරෙන්
ඔබගේ දසුන පෙනෙයි
F: කුංකුම චන්දන සුවඳ මැදින්
ඔබගේ සුවඳ දැනෙයි
M: මා ලයේ - කුළුදුලේ - අනන්ත හැඟුම් මැවේ
F: මා ලයේ - කුළුදුලේ - අනන්ත හැඟුම් මැවේ
M: රන් මසුරන් කිරිගරුඬ තලාවක
හැලෙන හදින් ඔබ අමතන්නේ
පායුග එසවෙනවා - මා ඔබ වෙත එනවා
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ
F: කල්ප ගනන් එකතුව උන් සේ
නිරතුරු මට වැටහේ
M: අල්පයකුදු ඔබ ළග නැති නම්
කල්පය ලෙස තේරෙයි
F: ජීවිතේ - මිහිරි බැව් - හැඟෙන්නෙ ඔබෙන් තමා
M: ජීවිතේ - මිහිරි බැව් - හැඟෙන්නෙ ඔබෙන් තමා
M: රන් මසුරන් කිරිගරුඬ තලාවක
හැලෙන හදින් ඔබ අමතන්නේ
පායුග එසවෙනවා - මා ඔබ වෙත එනවා
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ
F: දෙසවන් වැසුවද - දෙනුවන් වැසුවද
ඔබෙ හඬ ඔබෙ රුව මට සිහිවේ
හිනැහී ආකාසේ - දිනිදා නැගෙනා සේ
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ
M: ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ
F: ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ
M & F: ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේAnjalin Gunathilaka performed Awa Soya Adare. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Awa Soya Adare were written by Karunarathna Abeysekara. Karunarathna Abeysekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Sarath Dasanayake composed the music for Awa Soya Adare. Sarath Dasanayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the Awa Soya Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Awa Soya Adare has been viewed 21 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ ආවා සොයා ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.