Dekkothin Dasin Lyrics by Freddy SilvaHR Jothipala
Dekkothin Dasin (දැක්කෝතින් දෑසින්) is a Sinhala song sung by Freddy Silva and HR Jothipala. This page presents the Dekkothin Dasin lyrics in Sinhala script (දැක්කෝතින් දෑසින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dekkothin Dasin |
|---|---|
| SINGER | Freddy Silva, HR Jothipala |
| VIEWS | 51 |
| UPDATED |
Dekkothin Dasin Lyrics
Chitrapataya: Muwan Pelessa (1979)
Dekkothin daesin e lassana loke hathdeyiyane
Dekkothin daesin e lassana loke
(makkaa hite do hathdeyiyane...//)
Ikkaa vatevi hathdeyiyane
Maye amma palla aayeth nae gilla
Lole bandhevi saththai ane
Dekkothin daesin e lassana loke
Makkaa hite do hathdeyiyane
(Saari maala kooru valalu navu gaane genenne
Evata kavudo aasa novenne...//)
Varella.. yamalla..
Varella.. yamalla..
Varella.. yamalla.. gohilla deka ganilla
Rage ujaru balapalla
(Dekkothin daesin e lassana loke
Makkaa hite do hathdeyiyane...//)
Manda nago anda manda vela bala sitinne
Numbala ehene innata one
Adde vadiya halapa talapa kurahan ai gilinne
Igili yannai matath hitenne
Varella.. yamalla..
Varella.. yamalla..
Varella.. yamalla.. gohilla deka ganilla
Rage ujaru balapalla
(Dekkothin daesin e lassana loke
Makkaa hite do hathdeyiyane...//)
Makkaa hite do hathdeyiyane
Ikkaa vatevi hathdeyiyane
Maye amma palla aayeth nae gilla
Lole bandhevi saththai ane
(Dekkothin daesin e lassana loke
Makkaa hite do hathdeyiyane...//)දැක්කෝතින් දෑසින් ගී පද
චිත්‍රපටය : මුවන් පැලැස්ස (1979)
දැක්කෝතින් දෑසින් ඒ ලස්සන ලෝකේ හත්දෙයියනේ
දැක්කෝතින් දෑසින් ඒ ලස්සන ලෝකේ
(මක්කා හිතේ දෝ හත්දෙයියනේ...//)
ඉක්කා වැටේවී හත්දෙයියනේ
මයෙ අම්මා පල්ලා ආයෙත් නෑ ගිල්ලා
ලෝලේ බැඳේවී සත්තයි අනේ
දැක්කෝතින් දෑසින් ඒ ලස්සන ලෝකේ
මක්කා හිතේ දෝ හත්දෙයියනේ
(සාරි මාල කූරු වළලු නැවු ගානේ ගෙනෙන්නේ
ඒවට කවුදෝ ආසා නොවෙන්නේ...//)
වරෙල්ලා.. යමල්ලා..
වරෙල්ලා.. යමල්ලා..
වරෙල්ලා.. යමල්ලා.. ගොහිල්ලා දැක ගනිල්ලා
රඟේ උජාරූ බලපල්ලා
(දැක්කෝතින් දෑසින් ඒ ලස්සන ලෝකේ
මක්කා හිතේ දෝ හත්දෙයියනේ...//)
මන්ද නගෝ අන්ද මන්ද වෙලා බලා සිටින්නේ
නුඹලා එහෙනේ ඉන්නට ඕනේ
ඇද්දෙ වැඩිය හැලප තලප කුරහන් ඇයි ගිලින්නේ
ඉගිලී යන්නයි මටත් හිතෙන්නේ
වරෙල්ලා.. යමල්ලා..
වරෙල්ලා.. යමල්ලා..
වරෙල්ලා.. යමල්ලා.. ගොහිල්ලා දැක ගනිල්ලා
රඟේ උජාරූ බලපල්ලා
(දැක්කෝතින් දෑසින් ඒ ලස්සන ලෝකේ
මක්කා හිතේ දෝ හත්දෙයියනේ...//)
මක්කා හිතේ දෝ හත්දෙයියනේ
ඉක්කා වැටේවී හත්දෙයියනේ
මයෙ අම්මා පල්ලා ආයෙත් නෑ ගිල්ලා
ලෝලේ බැඳේවී සත්තයි අනේ
(දැක්කෝතින් දෑසින් ඒ ලස්සන ලෝකේ
මක්කා හිතේ දෝ හත්දෙයියනේ...//)Related Songs and Tags
Dekkothin Dasin LyricsDekkothin Dasin Lyrics Englishදැක්කෝතින් දෑසින්දැක්කෝතින් දෑසින් ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva Lyrics